KFC eke Pepsi ewara wela ponnayo!

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටැප් එකෙන් වතුර ටිකක් අරන් බීපන් පෙප්සි බීවේ නැත්තන් උගුරෙන් පල්ලෙහට යන්නේ නැද්ද :oo:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    pepsi බොන්න එපා බන් . ඔකේ තියෙන්නේ කලරින් , සිනි , කැෆෙන් වගේ දේවල් ඔතන කැෆෙන් ඇරෙන්න අනිත් දේවල් එච්චර හොඳ නැහැ බොන්නම ඕනේ නම් elephant ginger beer වගේ එකක් ගනින්