KFC,macdonald,PIZAHUT,night club ජොබ්ස්.....

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා කවුද දන්නේ?KFC,macdonald,PIZAHUT වගේ ඒවගේ පාර්ට් time ජොබ් කොහොමද කියල.තියෙන තැන් එහෙම..NIGHTCLUB /රෙස්ටුරන්ට්/CASINO...ඔය වගේ තැන උනත් අවුලක් නැ.හැබැයි legal වෙන්න ඕන.. night shift එක නං හොදයි.මොන හරි වැඩකට...මට STUDIES වලට සල්ලි හොයාගන්න....ලොකු උදවුවක්...කවුරු හරි දන්නවනාන් කියන්න..නැත්තන් අනිකයට පෙන්න බම්ප් එකක් වත් දාන් යන්න..:D:D:D:D:D
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පැණි හලාගෙන සන්තෝසෙන් වැඩ කල හැකි බෝනික්කියන් වැනි කෙල්ලන් රැසක් සිටින ආයතනයකින් මෙම කොලුවා හට ජොබක් සෙට් වේවා..!!:rolleyes:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;17362361 said:
    පැණි හලාගෙන සන්තෝසෙන් වැඩ කල හැකි බෝනික්කියන් වැනි කෙල්ලන් රැසක් සිටින ආයතනයකින් මෙම කොලුවා හට ජොබක් සෙට් වේවා..!!:rolleyes:

    ela ela janthu aiye,,,,,,eth mokatada bun kello??????:frown::frown::frown::frown::frown:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඩොමිනොස් එකේ නම් තිබ්බා. දැන් අවරුදු 2ක ට විතර කලින් නම් පයට 52 ද කොහෙද ගෙව්වේ.
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඩොමිනොස් එකේ නම් තිබ්බා. දැන් අවරුදු 2ක ට විතර කලින් නම් පයට 52 ද කොහෙද ගෙව්වේ.

    ado echchara aduda bun??????:baffled::baffled::baffled:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    dehiwala paththe kola kanda(කොළ කැඳ) hadana thanaka mama dakka thiyenawa kiyala. pare ads dala thibune. raata wada .raa 10 withara idan 4 withara wenakan. dawasata 1000+ wage dakke. hoyala balahan dehiwala paththe. wallawaththe da manda. a paththe awidala balahan welawaka,