KFC,macdonald,PIZAHUT,night club ජොබ්ස්.....

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මචෝ මන් පහුගිය ටිකේම දැක්ක weekend news papers වල adds දල තිබ්බ බන් ඕවට කට්ටිය ඉල්ලලා , පොඩ්ඩක් call එකක් හරි දීල අහල බලහන්
     
    • Like
    Reactions: tery123

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචෝ මන් පහුගිය ටිකේම දැක්ක weekend news papers වල adds දල තිබ්බ බන් ඕවට කට්ටිය ඉල්ලලා , පොඩ්ඩක් call එකක් හරි දීල අහල බලහන්

    thx wewa machan..:yes::yes::yes::yes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ජන්තු අයියා;17362361 said:
    පැණි හලාගෙන සන්තෝසෙන් වැඩ කල හැකි බෝනික්කියන් වැනි කෙල්ලන් රැසක් සිටින ආයතනයකින් මෙම කොලුවා හට ජොබක් සෙට් වේවා..!!:rolleyes:

    :yes::yes::yes:
    :D
     
    jfaiser

    Member
    Jun 19, 2014
    8
    1
    0
    machan uba kelinma palayan kfc head office ekakata hari branch ekata gihilla etana inna manager gen ahapan part time night shift job thiyenawada kiyala. mokada mamath tech eke course ekak karanakota galkisse kfc eke night shift eka kala machan jaya machan try karapan
     
    • Like
    Reactions: tery123

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machan uba kelinma palayan kfc head office ekakata hari branch ekata gihilla etana inna manager gen ahapan part time night shift job thiyenawada kiyala. mokada mamath tech eke course ekak karanakota galkisse kfc eke night shift eka kala machan jaya machan try karapan

    thankyou machan...ubata kiyak hambunada dawasata kochchara wela wada kalada?