KFC weikputla ප්‍රයිස් වැඩ් කරලා නේද?😒

redux

Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    ඉවසල ඉඳපන්. අර bing chun ඇවිල්ල ලංකාවේ bubble tea වලට කෙලිය වගේ ළඟදීම චීනෙ උන්ගෙ fast food රෙස්ටුරන්ට් මෙහෙට එනව. එතකොට උඹලට චිකන් බකට් එකක් 500rs වලට කන්න පුළුවන්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    ඉවසල ඉඳපන්. අර bing chun ඇවිල්ල ලංකාවේ bubble tea වලට කෙලිය වගේ ළඟදීම චීනෙ උන්ගෙ fast food රෙස්ටුරන්ට් මෙහෙට එනව. එතකොට උඹලට චිකන් බකට් එකක් 500rs වලට කන්න පුළුවන්
    lakawe ontara panuwange biz nathi karanna lapeya ida deida?
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,132
    1,636
    113
    කාලයක් ඕකෙන් දවසගානේ කෑව. . එක මාසයක් තිබ්බ 45 000+ KFC එකට විතරක් ස්පෙන්ඩ් කරපු.

    ගණන් වැඩි උනාට පස්සේ එක දවසක් කෑවා. ආයේ යන්නේ නැහැ කියල හිතාගත්ත.

    ගෙවන ගානට පාඩුම පාඩුයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    කාලයක් ඕකෙන් දවසගානේ කෑව. . එක මාසයක් තිබ්බ 45 000+ KFC එකට විතරක් ස්පෙන්ඩ් කරපු.

    ගණන් වැඩි උනාට පස්සේ එක දවසක් කෑවා. ආයේ යන්නේ නැහැ කියල හිතාගත්ත.

    ගෙවන ගානට පාඩුම පාඩුයි
    දැන් 45000කියන්නෙ දවස් 10
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,287
    2,902
    113
    KFC, Pizza Hut, Dominos, Burger King arawa mewa, okkoma dollar eka homben giya welawe ganan issuwa. eka acceptable. dan rate eka drop unath munge prices drop wenne na. e kaleta compare karaddi godak dewal wala cost eka apahu adu wenna ona. e unata mun adu karanne na.

    ehema kisima deyakata hari rule ekak control ekak enforce karana ratak nemeine meka. puduma wenna deyak na
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,924
    8,705
    113
    In Your Heart
    KFC, Pizza Hut, Dominos, Burger King arawa mewa, okkoma dollar eka homben giya welawe ganan issuwa. eka acceptable. dan rate eka drop unath munge prices drop wenne na. e kaleta compare karaddi godak dewal wala cost eka apahu adu wenna ona. e unata mun adu karanne na.

    ehema kisima deyakata hari rule ekak control ekak enforce karana ratak nemeine meka. puduma wenna deyak na
    Kisima hethuwak nathiwa malimawa awata passe ganan giye ..
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    KFC, Pizza Hut, Dominos, Burger King arawa mewa, okkoma dollar eka homben giya welawe ganan issuwa. eka acceptable. dan rate eka drop unath munge prices drop wenne na. e kaleta compare karaddi godak dewal wala cost eka apahu adu wenna ona. e unata mun adu karanne na.

    ehema kisima deyakata hari rule ekak control ekak enforce karana ratak nemeine meka. puduma wenna deyak na
    ehem adu wechcha eka deyak kiyapan