KFC_ගැන_ඇත්ත දන්නවද?

-striker-

Member
Feb 4, 2012
409
14
0
oya videos pennuwata kisisma wedak na ban
api hithanna one marana nisa kanawada? kana nisa maranawada? kiyala witharai
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මොනව හරි ක්‍රමයකින් මස් මාලු කනව කියන්නෙ ඉතින් කොහෙ හරි කොහොම හරි ඒ සතාව මරල තියෙන එකනෙ.මේව දැකල දුක් වෙනවට වඩා කන්න ඉස්සෙල්ල පොඩ්ඩක් හිතල බැලුවනම් තමයි හරි.