Khaliatan leader killed

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    Operation Blue Star එක මතක් වෙනවා.ඉන්දිරා අම්මණ්ඩි මැරුම් කෑවේ ඒකට හරියන්න.
    ත්‍රස්තවාදීන්ට කොහොමත් ඉඩක් දෙන්න හොද නෑ...
     
    • Like
    Reactions: RealityOfX

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එක දෙයක් තීනවා සීඛ් උන් ඉස්සර ඉනේ පිහිය ගහගෙන ගියේ නැහැ , උන්ට case එද්දී අපු එකක් ඕක .
    brahmin උන් එහෙම උන්ගේ ආගම අදහගෙන පාඩුවේ ඉන්න උන් නෙමේ අනිත් උන්ට කැපිල්ල දාන්න යන උන් උන්ගේ තින පහත ආගමික මත නිසා.
    ඒත් සීඛ් උන්ගේ ආගමේ එහෙම කැපිලි නැහැ මම අහල තීන විදිහට නම් .

    අර කෙල්ලෝ දෙන්නෙක් එලිපිට දූෂයනය කරපු උන් තාම ඇල්ලුවද?
     
    • Like
    Reactions: RealityOfX

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    එක දෙයක් තීනවා සීඛ් උන් ඉස්සර ඉනේ පිහිය ගහගෙන ගියේ නැහැ , උන්ට case එද්දී අපු එකක් ඕක .
    brahmin උන් එහෙම උන්ගේ ආගම අදහගෙන පාඩුවේ ඉන්න උන් නෙමේ අනිත් උන්ට කැපිල්ල දාන්න යන උන් උන්ගේ තින පහත ආගමික මත නිසා.
    ඒත් සීඛ් උන්ගේ ආගමේ එහෙම කැපිලි නැහැ මම අහල තීන විදිහට නම් .

    අර කෙල්ලෝ දෙන්නෙක් එලිපිට දූෂයනය කරපු උන් තාම ඇල්ලුවද?
    Sikh kiyanne Muslim Hindu mix ekak ban.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Sikh kiyanne Muslim Hindu mix ekak ban.
    unge anith agam walata attack karana seen eka thinawada? iganweem wala agame? muslim ,brahmin unge wage
    afaik dan thina woke sjw ekka yanawa sikh ewa e nisa canda wala thanak thinawa
    , thawa Canada chanda godak sikh ungen ganna puluwan.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,271
    45,210
    113
    RAW එක අපි හිතනවට වඩා powerful නේද..ලංකාවේ පාස්කු බෝම්බ ගහපු එකටත් උන් අනිවා සම්බන්ධයක් ඇති බන්..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,477
    1
    14,540
    113
    RAW එක අපි හිතනවට වඩා powerful නේද..ලංකාවේ පාස්කු බෝම්බ ගහපු එකටත් උන් අනිවා සම්බන්ධයක් ඇති බන්..
    උන් තමයි ඕක කලේ. ඕක පත්තු වෙන්න කලින් අවුරුද්ද ලංකාව Economically ත් හොඳම අවුරුද්ද ඔක්කොම Develop වීගෙන ගියේ. උන්නම් අපිට ඔළුව උස්සන්න දෙන්නෙ නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,863
    113
    සේදවත්ත
    ඉන්දියාව ලෙවල් එක්කට එන්න යන්නේ බ්‍රේස් බ්‍රේස් බ්‍රේස්

    World_Sikh_Pop._Map_2004-02.png
    යක්ක පුතුන් එක්ක මොකෙට්ටවත් අලුතෙන් එන්න නම් වෙන් නෑ . 😂😂
    ------ Post added on Sep 20, 2023 at 1:05 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    NEHE NEDA UNTA WENAMA GODS LA INNAWA
    සික් උන්ගේ ආගම ඒකදේවවාදී

    තනි දෙවියෙක් අදහන්නේ.එහෙම ගත්තොත් ක්‍රිස්තියානි,ඉස්ලාම් ආගම් වගේ තමයි.හැබැයි සමාන නෑ.