Khaliatan leader killed

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,496
    113












    ආතල් සීන් වෙයි ඉස්සරහට. India vs Canada අවුලක් යනව වගේ අපි නොදන්නව උනාට. Indian Student ලත් Ban කලා. ලංකාවට අදාල වෙන දේවල් ඉස්සරහට.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    කැනඩාවෙ බහුතර ඉන්දියන් කාරයෝ සීක් ජාතික වෙන්න ඇති. එහෙත් චන්දෙ ලගයිනේ...
    World_Sikh_Pop._Map_2004-02.png
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,496
    113
    land of terrorist supporters. koti demellunta puka deela iwara wela dan wena set ekakata puka denawa. indiawath koti train karapu eke pawa gewanawa. hoda wade
    Canada naagena inne kohonat. Justin kaaraya hemita okkoma kaala demma
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර
    මොන ජගතා ආවත් අල්ලපු රටේ හැත්ත ලංකාවට ඔලුව උස්සන දෙන්නේ නෑ.උන් කියන විදියට ඉන්න තමයි වෙන්නේ.දගලපු ගමන් මේ වගේ ශොට් එක දේවි.
     
    • Sad
    Reactions: Any.key

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,496
    113
    මොන ජගතා ආවත් අල්ලපු රටේ හැත්ත ලංකාවට ඔලුව උස්සන දෙන්නේ නෑ.උන් කියන විදියට ඉන්න තමයි වෙන්නේ.දගලපු ගමන් මේ වගේ ශොට් එක දේවි.
    ඉන්දියාව උන්ම කෙලවගන්න එක විතරයි එකම Option එක නැත්තම් ඔළුව උස්සන්න දෙන්නෙ නෑ. මේ වගේ නිව්ස් ආතල්
     
    • Like
    Reactions: LZP1992