Khalistan Map

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මුන් ගිය උඩ ලංකාවත් අල්ල ගන්න මුන්ට ඕන :lol:
    btw සුද්දෝ නැති ඕන රටක් දෙකට බෙදන්න සුද්දෝන්ගේ media full support .
    කැනඩා වල දකුණු ඉන්දියන් ඡන්ද වලට මුන් කොටින්ට support කරන්නේ .

    F6HKUcYbIAALFX0

     
    • Haha
    Reactions: Honda.putha

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    දෙමලගෙත් ඔහොම මැප් තිබ්බා පුතී.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,732
    113
    සේදවත්ත
    එහෙන් තම්බි මෙහෙන් සික් කාරයෝ අරහෙන් කුරුස කාරයෝ මුංට මේ බිජ්ජක් වගේ පෘතුවිය බෙදාගන්න මොන පිස්සුවක් ද මේ කෙලින්නේ 😂 . උන් මාරාගෙන මරාගෙන තනි ලෝක ආන්ඩුවක් ගහනකොට අනික් උන් මේකෙන් එලියට යනවා තොපි මේක උලාගෙන කාපිය කියලා 🤭
     

    Similar threads