KIA Optima

Killer_K2

Junior member
  • Jan 26, 2015
    178
    20
    18
    Sri Lanka
    මචංලා......

    KIA Optima 2012-2013 වගේ මොඩ්ල්ස් Use කරන කවුරුහරි ඉන්නවද අපේ?

    වාහනේ කොහොමද නඩත්තුව, Spare Parts ලේසියෙන් හොයාගන්න තියනවද වගේ දේවල් ටිකක් ගැන විස්තරයක් දෙන්න පුළුවන්ද පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම්...