Kia picanto එකේ alloy weel නැති Manual එකක් බැලුවෙ
මේ range එකේ අනිත් කාර් (perodua axia, toyota wigo, chevorolet beat) වලට වඩා
නඩත්තු වියදම් වැඩිද ඒ ගැන දන්න උන් පොඩ්ඩක් විතර කරන්න


Mala jarawak ganna epa. Ape office eke wahana dekak thibila wikunuwa. Petro 6,7 wage thamai karanne. Breack man elatama thiyenawa.
