Kia sonet gtx plus දැන් company එකෙන් ගෙන්නන්නෙ නෑ නේද. Direct import කරන එක ගැන මොකද හිතන්නෙ brothers? 3 years warranty නම් දෙනවා කියනවා. Kia එකෙන් ගෙන්නන එක මිල වැඩී නේද දැන්
No idea broKia picanto RS eka keeyak wage wenawada mchn dan.
na machbAgent warranty na neda..
KIA පිටින් ගෙන එක අවදානම් මොකද ටික කාලයක් යන කොට Spare parts හොයා ගන්න අමාරුයිNo idea bro
na machb
RS කියලා එක්ක නෑ නේද.. GT line නම් තිබ්බා ඉස්සර ඉදන්මKia picanto RS eka keeyak wage wenawada mchn dan.
Montero for 130?Montero price ekata oya labba ganna hitha hada ganne kohomada ban
KIA පිටින් ගෙන එක අවදානම් මොකද ටික කාලයක් යන කොට Spare parts හොයා ගන්න අමාරුයි
KIA සහ Hyundai නම් Agent ගෙන්වන Model එකක් බලලා ගන්න එක ඇගට හොදයි
රේස් එක කැතයිනෙ මචන්. මේකේ මාර ෆීචර්ස් ටිකක් බන් තියෙන්නෙ. Signal දැම්ම්මාම ඒ සයිඩ් එක ඩිස්ප්ලේ එකේ කැම් වලින් එහෙමම වෙනමම පෙන්නනවා. ශීට් ෆුලි කූල් කරගන්න පුලුවන් . Sun roof available . මේ ප්‍රයිස් එකට වෙන ඒවා නෑනේAgent model nathiwa ganna epa
Toyota ganing yako raize ekak
ඔය මොනවා හරි කෑල්ලක් කැඩුන ගමන් උබට කොරියාවේ ඉන්න කාට හරි කියලා තමා ගෙන්වා ගන්න වෙන්නේරේස් එක කැතයිනෙ මචන්. මේකේ මාර ෆීචර්ස් ටිකක් බන් තියෙන්නෙ. Signal දැම්ම්මාම ඒ සයිඩ් එක ඩිස්ප්ලේ එකේ කැම් වලින් එහෙමම වෙනමම පෙන්නනවා. ශීට් ෆුලි කූල් කරගන්න පුලුවන් . Sun roof available . මේ ප්‍රයිස් එකට වෙන ඒවා නෑනේ
Are huka bhai...ඔය මොනවා හරි කෑල්ලක් කැඩුන ගමන් උබට කොරියාවේ ඉන්න කාට හරි කියලා තමා ගෙන්වා ගන්න වෙන්නේ
කරුමෙට හරි Accident එකක් උනොත් සොරීම තමා උබේ කොටි ගානක් සල්ලි වතුරේ
ඔය මොනවා හරි කෑල්ලක් කැඩුන ගමන් උබට කොරියාවේ ඉන්න කාට හරි කියලා තමා ගෙන්වා ගන්න වෙන්නේ
කරුමෙට හරි Accident එකක් උනොත් සොරීම තමා උබේ කොටි ගානක් සල්ලි වතුරේ
Are huka bhai...
ජපන් ඒවා අවුලක් නෑ ඕනේ තරම් Spare Parts තියෙනවා ඒත් කොරියන් වාහන වලට එහෙම නැහැඑහෙම වෙනවද බන් සිරාවට? ඇයි අපිට agent ගෙන් repair කරගන්න බැරිද? මට තේරෙන්නෙ නෑ එහෙනම් මොනම වාහනයක්වත් ගෙන්න ගන්න බෑනේ without agent