Kia sonet direct import කරන එක

Gingy

Well-known member
  • Oct 23, 2023
    7,061
    13,293
    113
    කියා අවුරුදු කිහිපයක් යනකම් ඒජන්ට්ගෙන් පිට ගන්නෙපා. අජන්තා ගෙයි කොරියන් මාට් එකාගෙයි පකුං බලන්න ඕන. අනික පොඩි පොඩි සර්විස් බුලටින් එනවා ඒවා එලියෙ ගැරජ්වලට කල්පෙකට එන්නෙ නෑනෙ. අජන්තාලට එහෙම බඩු එන්න වාහනයක් ඇවිත් සෑහෙන්න කාලයක් යනවා.


    නැත්නම් ebay තමයි. ඒත් බාස්ල ඊබේ ගේන්න බෑනෙ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,407
    7,133
    113
    Parts ප්‍රශ්නෙ තමයි

    ලංකාවෙ හෙනම කොමන් විදියට තියන Honda වල එහෙමත් re-condition body පාට්ස් (සමහර කෑලි) එහෙම හොයන්න ගියාම එපා වෙනවා. එකම සීන් එක තියෙන්නෙ ඒජන්ට්ට කියලා හෙන ගානක් දීල brand new body පාට්ස් ගෙන්න ගන්න පුලුවන් බැරිම උනොත් ඒවයෙ
    එහෙම එකේ ඕවට බොඩි පාට් එකක් හොයාගන්න උනොත් මොනවා කරන්නද. Agent ගෙනත් දුන්නෙ නැත්තං ඒකට කරන්න දේකුත් නැහැ
    හැබැයි අනෙක් පාට්ස් නං ලොකු අවුලක් වෙන එකක් නැහැ, පිටින් ගන්න පුලුවන් වෙයි ඒත් ගියපු ගමන් අරං එන්න වගේ නං නැති වෙයි. කෑලි කීපයක් හොයන්න ඕන උනොත් කඩවල් ගානක ඇවිදලා තමයි හොයන්න වෙන්නෙ