Spare part ekak ganna giyamath "Regretably our principles Kia Corporation have informed us that they're unable to supply spare parts to our market"


Select package or call 119Spare part ekak ganna giyamath "Regretably our principles Kia Corporation have informed us that they're unable to supply spare parts to our market"![]()
Select package or call 119
Oya Sonet eke pkg 3 - GT line eka kalin 12.3 million walata dunne, ape malli kenek gatta kalin pre order karala tibila. passe mun eka natara karala den pkg 2 option eka denne 12.5 million walatමෝටර් රථ ගෙන්වා දෙන බව කියමින් පාරිභෝගිකයන් 250 දෙනෙකුට ආසන්න පිරිසකගෙන් මුදල් ලබාගත් බව කියන Kia Sri Lanka ආයතනයෙන් අදාළ වාහන ඉල්ලා ගැනීමට ගිය පාරිභෝගිකයන් පිරිසක් එම ආයතනයේ සේවකයන් විසින් පොලිසියට අල්ලාදීමට අද (13) උත්සාහ කිරීමේ සිද්ධියක් මාලඹේ පොලිසියෙන් වාර්තා වේ.
දකුණු කොරියාවේ නිෂ්පාදිත කියා (Kia) මෝටර් රථ මෙරටට ගෙන්වා අලෙවිකරනු ලබන එම (Kia Sri Lanka) ආයතනය විසින් “2025 Kia Sonet GT Line” මෝටර් රථ ගෙන්වා දෙන බව කියමින් පාරිභෝගිකයන් 250 දෙනෙකුගෙන් පමණ මුදල් ලබාගෙන ඇත.
පසුව සිය මවු සමාගම විසින් අගෝස්තු මාසයෙන් පසුව එම මෝටර් රථ ශ්‍රී ලංකා වෙළඳ පොළට ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව එම සමාගම පැවැසීම නිසා එයට විසඳුමක් ලබා ගැනීමට ගිය පාරිභෝගිකයන් පිරිසක් මේ අමිහිරි අත්දැකීමට මුහුණ දී තිබේ.
අදාළ සමාගම විසින් මීට පෙර අද (13) දිනයේ සිය කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ පෙරේරා මහතා හමුවී විසඳුමක් සාකච්ඡාකර ලබාගන්නා ලෙස දන්වා පසුව අදාළ ආයතනයට පාරිභෝගිකයින් පැමිණි පසුව එහි සිටි සේවකයකු විසින් 119 අංකයට ඇමතුමක්දී පොලිස් හදිසි අංශය අමතා Kia Sri Lanka ආයතනයට පැමිණ පිරිසක් කළබල කරන බව දන්වා තිබේ.
පසුව පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධිය විමර්ශනය කර තත්ත්වය අවබෝධකර ගැනීමෙන් පසුව මුදල් දී කාර් නොලැබුණු පාරිභෝගිකයන්ට කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ පෙරේරා හමුව විසඳුමක් සාකච්ඡා කරගන්නට දිනයක් ලබාදෙන ලෙස කාර්යමණ්ඩලයට දන්වා තිබේ.
පාරිභෝගිකයන් 35 දෙනෙකු පමණ මෙසේ Kia Sri Lanka ආයතනයට පැමිණ සිටි බවද වාර්තා වේ.
කෙසේවුවද, සිද්ධිය සම්බන්ධයෙන් විස්තර දැන ගැනීමට එහි කළමනාකාර අධ්‍යක්ෂ අධ්‍යක්ෂ ඇන්ඩෘ පෙරේරා මහතාව අප ශ්‍රී ලංකා මිරර් ද ජංගම දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද ඔහු දුරකථනයට පිළිතුරු ලබා දුන්නේ නැත.
පසුව අප ඔහුට වට්ස්ඇප් ඔස්සේ පණිවුඩයක් ද යොමු කළ අතර මෙතෙක් ඒ සඳහා ද පිළිතුරු නොලැබිණි.
මෝටර් රථ ලබාදෙන බවට පොරොන්දු වී එම ආයතනය ලබාගෙන ඇති මුදල රුපියල් මිලියන 125කට ආසන්න බව පැවසේ.
මෙසේ වාහන ඇනවුම් කළ ඇතැම් පාරිභෝගිකයන් සිය අත්තිකාරම් මුදල් ගෙවා ඇත්තේ සිය සන්තකයට තිබූ එකම මෝටර් රථය විකුණා බවත් වාර්තා වේ.
Kia Sri Lanka හි සභාපතිවරයා වන්නේ කීර්තිමත් මෝටර් රථ ධාවකයකු වන මහේන් තම්බයියා මහතාය.
මූල්‍ය, ඇඟලුම් සහ බලශක්ති අංශවල මූල්‍ය හා කළමනාකරණය පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති රනිල් පතිරණ මහතා මෙහි ක්‍රියාකාරී නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරනු ලබයි.
Source
Oya Sonet eke pkg 3 - GT line eka kalin 12.3 million walata dunne, ape malli kenek gatta kalin pre order karala tibila. passe mun eka natara karala den pkg 2 option eka denne 12.5 million walat![]()

Absolute cinema wageiSource pls
Who the fuck goes and asks the salesmen about the shit they sell? 99% of the time they don't know shit. It is the same everywhere. Try going to abans or singer or Damro. You can teach them about what they are selling buy spending a few minutes on google.Absolute cinema wageiSource pls
It's the agent that always let down customers. KIA is a great brand.
Refund tama deela nane andrew missing luI'll never complain about UNIMO ever again lol
Those buggers are lucky, at least they can pick another vehicle from a better agent now

I'm yet to see about them.I'll never complain about UNIMO ever again lol![]()
Who the fuck goes and asks the salesmen about the shit they sell? 99% of the time they don't know shit.
I'm yet to see about them.
Not bad actually. Just that I spent over 2 laks at first visit.
You had the transmission serviced + fuel filter replaced by them recently ne, how was the experience
------ Post added on Aug 15, 2025 at 10:52 PM
They completed 2 days worth work in one day. Next service due in two months.Well you think most employees actually do their job properly? I am surprised these idiots still think they can rely on sales guys to learn about cars. They too just look at some brochureWell the salesmen represent the company, they reflect the quality of ASS customers can expect from the company
You had the transmission serviced + fuel filter replaced by them recently ne, how was the experience
------ Post added on Aug 15, 2025 at 10:52 PM
Not bad actually. Just that I spent over 2 laks at first visit.They completed 2 days worth work in one day. Next service due in two months.
Well you think most employees actually do their job properly?