Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Kia Stonic VS CHR 2020
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුතෙන්ම release කරපු vehicle එකක් ගන්න කොට, 5000 km වලින් service කරන එක cost එකක් කියල හිතන එක මෝඩ කමක්.Warranty එකේ වටිනා කම තියෙන්නේ recall එකක්, manufacturing defect එකක් ආපු වෙලාවට. අලුත් vehicles වල ඔව ඕනෙම වෙලාවක එන්න පුලුවන්. උදාහරණයකට Nissan X-trail ගත්ත අය. Brand new AMW එකෙන් ගත්ත අය free of charge gear box recall එක ගොඩ දා ගත්තා. Car sales walin ගත්ත අය අතින් ලක්ෂ 8-10 වියදම් කරන්න උන, එහෙම නැත්නම් බොරු කෝටියක් කියල අඩුවට විකුණන දානවා.

අනිත් එක company service cost එක හිතන තරම් ගණන් නැ. Company එකේ labor cost එක cheap service station එකකට වඩා RS 1000 විතර වැඩි වෙයි. Automiraj, Carepoint වගේ ගියොත් එකත් සමානයි. Cheap fake products දානවනම් ගන ටිකක් අඩු වෙයි

Example

1. මගේ Kia Picanto: Company Service cost 9500/-, විත් Valvoline 10W -30 engine oil, original kia, oil filter, Automiraj හරි carepoint ගියා නම් cost එක සමාන.

2. මගේ Ford Focus: Company Service cost 24000/-, Recommended engine oil, 5W -20 A5/B5 grade, Full synthetic, 5l cost = 14500, Genuine ford oil filter: 3650, මේවා ලංකාවේ කොහෙන් ගත්තත් මේ ගාන තමයි. Company labor cost ඒක 5500 ක් විතර වෙන්නේ, Automiraj හරි carepoint හරි ගියා නම් labor cost එක 4500 වගේ වෙයි. ඉතින් කොහෙන් කලත් ගානේ ලොකු වෙනසක් නැ

[QUOTE="Nalinjawa, post: 25773196, member: 72185"] අලුතෙන්ම release කරපු vehicle එකක් ගන්න කොට, 5000 km වලින් service කරන එක cost එකක් කියල හිතන එක මෝඩ කමක්.Warranty එකේ වටිනා කම තියෙන්නේ recall එකක්, manufacturing defect එකක් ආපු වෙලාවට. අලුත් vehicles වල ඔව ඕනෙම වෙලාවක එන්න පුලුවන්. උදාහරණයකට Nissan X-trail ගත්ත අය. Brand new AMW එකෙන් ගත්ත අය free of charge gear box recall එක ගොඩ දා ගත්තා. Car sales walin ගත්ත අය අතින් ලක්ෂ 8-10 වියදම් කරන්න උන, එහෙම නැත්නම් බොරු කෝටියක් කියල අඩුවට විකුණන දානවා. අනිත් එක company service cost එක හිතන තරම් ගණන් නැ. Company එකේ labor cost එක cheap service station එකකට වඩා RS 1000 විතර වැඩි වෙයි. Automiraj, Carepoint වගේ ගියොත් එකත් සමානයි. Cheap fake products දානවනම් ගන ටිකක් අඩු වෙයි Example 1. මගේ Kia Picanto: Company Service cost 9500/-, විත් Valvoline 10W -30 engine oil, original kia, oil filter, Automiraj හරි carepoint ගියා නම් cost එක සමාන. 2. මගේ Ford Focus: Company Service cost 24000/-, Recommended engine oil, 5W -20 A5/B5 grade, Full synthetic, 5l cost = 14500, Genuine ford oil filter: 3650, මේවා ලංකාවේ කොහෙන් ගත්තත් මේ ගාන තමයි. Company labor cost ඒක 5500 ක් විතර වෙන්නේ, Automiraj හරි carepoint හරි ගියා නම් labor cost එක 4500 වගේ වෙයි. ඉතින් කොහෙන් කලත් ගානේ ලොකු වෙනසක් නැ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom