Kia Stonic VS CHR 2020

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,144
    1,388
    113
    Me dekem price wenasa gana balanne nathuwa gatthoth feature and design wise mokakda hoda?
    Kia stonic eka 60 lak wage ganna puluwna..CHR num 75 lak withara wenawa
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    I think Kia stonic comes with 5 years warranty. It also have a dual clutch transmission similar to Honda Vezel however Kia offers Stonic to India and Sri Lanka, so this transmission must be better than the DCT in Vezel in our condition. I have seen few Stonics and it looks nicer than CHR for me but I feel it is bit smaller than CHR. If you buy Stonic, you'll get a brand new car with warranty and for a lesser price.
     
    Samanthaww

    Member
    Aug 16, 2020
    25
    14
    3
    ඔය 5 years warranty එකේ කිසිම ලාභයක් නැහැ, හැම කිලෝ මීටර් 5000ටම වරක් company එකෙන්ම සර්විස් කලොත් විතරයි warranty එක claim කරන්න පුළුවන්, company එකෙන්ම සර්විස් කරන්න ගියාම දරන්න වෙන වියදම ගැන දන්න කිසිම කෙනෙක් ඔය warranty එක ගැන තකන්නෙ නැහැ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Kia උන්ට කතා කරලා Stonic එක ගැන ඇහුවා. උන් අන්තිමට වික්කෙ 6.5 වලටලු. දැන් බඩු නැතිලු. කවද ගේන්න වෙයිද දන්නෙ නැතිලු. Vezel එකේ වගේ ඩුවල් ක්ලච් එකක්ලු එන්නෙ. ඔර්ඩර්ස් බාරගන්නෙත් නැතිලු.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ඔය 5 years warranty එකේ කිසිම ලාභයක් නැහැ, හැම කිලෝ මීටර් 5000ටම වරක් company එකෙන්ම සර්විස් කලොත් විතරයි warranty එක claim කරන්න පුළුවන්, company එකෙන්ම සර්විස් කරන්න ගියාම දරන්න වෙන වියදම ගැන දන්න කිසිම කෙනෙක් ඔය warranty එක ගැන තකන්නෙ නැහැ
    මොන Agent කෙනෙක්ගෙන් ගත්තත් එයාලන්ගෙන්ම service කරන්න ඕනේ කියන එක අනිවාර්යයි ඉතිං. අනික First 3 services වලදී labour cost එකත් free කරන්නේ. Warrenty එකේ ලාබය තේරෙන්නේ recall එකක් හරි common fault එකක් අවොත් තමා

    Kia උන්ට කතා කරලා Stonic එක ගැන ඇහුවා. උන් අන්තිමට වික්කෙ 6.5 වලටලු. දැන් බඩු නැතිලු. කවද ගේන්න වෙයිද දන්නෙ නැතිලු. Vezel එකේ වගේ ඩුවල් ක්ලච් එකක්ලු එන්නෙ. ඔර්ඩර්ස් බාරගන්නෙත් නැතිලු.
    ඔව් මචං, මං Stonic එක ගත්තේ 55ට මේ අවුද්දේ මුල. දැන් second hand ඒවත් පට්ට ගණන් ගිහිං. හැබයි dual clutch එකනම් Vezel එකට වැඩිය ටිකක් වෙනස් මේකේ. Dual clutch oil change එකක් නෑ මේවයේ

    make note country of origin - India
    Country of origin is South Korea
     
    • Like
    Reactions: Amal-Bro

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    FB stonic club eke balanna .. godak aya service invoice dala tibba 10ta adui full service eka KIA eke..6-7 atara ganan tibbe..CHR ekata wadiya man nam hitanne Stonic eka hodai kiyala. 55ta giye dan nam loweth 60ta wath hoyaganna wenne na
     
    • Like
    Reactions: sami_boy

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    FB stonic club eke balanna .. godak aya service invoice dala tibba 10ta adui full service eka KIA eke..6-7 atara ganan tibbe..CHR ekata wadiya man nam hitanne Stonic eka hodai kiyala. 55ta giye dan nam loweth 60ta wath hoyaganna wenne na
    Service 1 gana adu thama yanne labour free services ne. After 3rd service thama full amount eka enne. Ethakota nam 12-15k wage wei
     
    • Like
    Reactions: TDJ

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    Service 1 gana adu thama yanne labour free services ne. After 3rd service thama full amount eka enne. Ethakota nam 12-15k wage wei

    eth kamak nane ban.. ara wagon R walata ape un keeyak denwada service ekkata.... :LOL::ROFLMAO::o
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    ඔය 5 years warranty එකේ කිසිම ලාභයක් නැහැ, හැම කිලෝ මීටර් 5000ටම වරක් company එකෙන්ම සර්විස් කලොත් විතරයි warranty එක claim කරන්න පුළුවන්, company එකෙන්ම සර්විස් කරන්න ගියාම දරන්න වෙන වියදම ගැන දන්න කිසිම කෙනෙක් ඔය warranty එක ගැන තකන්නෙ නැහැ

    අලුතෙන්ම release කරපු vehicle එකක් ගන්න කොට, 5000 km වලින් service කරන එක cost එකක් කියල හිතන එක මෝඩ කමක්.Warranty එකේ වටිනා කම තියෙන්නේ recall එකක්, manufacturing defect එකක් ආපු වෙලාවට. අලුත් vehicles වල ඔව ඕනෙම වෙලාවක එන්න පුලුවන්. උදාහරණයකට Nissan X-trail ගත්ත අය. Brand new AMW එකෙන් ගත්ත අය free of charge gear box recall එක ගොඩ දා ගත්තා. Car sales walin ගත්ත අය අතින් ලක්ෂ 8-10 වියදම් කරන්න උන, එහෙම නැත්නම් බොරු කෝටියක් කියල අඩුවට විකුණන දානවා.

    අනිත් එක company service cost එක හිතන තරම් ගණන් නැ. Company එකේ labor cost එක cheap service station එකකට වඩා RS 1000 විතර වැඩි වෙයි. Automiraj, Carepoint වගේ ගියොත් එකත් සමානයි. Cheap fake products දානවනම් ගන ටිකක් අඩු වෙයි
    Example
    1. මගේ Kia Picanto: Company Service cost 9500/-, විත් Valvoline 10W -30 engine oil, original kia, oil filter, Automiraj හරි carepoint ගියා නම් cost එක සමාන.

    2. මගේ Ford Focus: Company Service cost 24000/-, Recommended engine oil, 5W -20 A5/B5 grade, Full synthetic, 5l cost = 14500, Genuine ford oil filter: 3650, මේවා ලංකාවේ කොහෙන් ගත්තත් මේ ගාන තමයි. Company labor cost ඒක 5500 ක් විතර වෙන්නේ, Automiraj හරි carepoint හරි ගියා නම් labor cost එක 4500 වගේ වෙයි. ඉතින් කොහෙන් කලත් ගානේ ලොකු වෙනසක් නැ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    prices wadi wenna kalin kia cars wala prices thibba hati kypnko puluwan nm
    agent wikka prices