Kibulawalata ukala

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ලොකු දෙයක්..අර අළුත් කඩේ තම්බි ජරාවත් අයින් කරන්න ඕන.පිලිකා ලෙඩ්ඩු වැඩිවෙන්නේ ඕවයින් කාලා.අපේ මෝඩයොත් රැල්ලට ඕන ගූ ගොඩක්.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    kada aithikarayo kiyana kathawa sadaranai.. awrudu ganak karan enna ida deela eka paratama ayn wenna kiwwama untai ungen yapena sewakayantai mokada wenne???
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,386
    6,514
    113
    kada aithikarayo kiyana kathawa sadaranai.. awrudu ganak karan enna ida deela eka paratama ayn wenna kiwwama untai ungen yapena sewakayantai mokada wenne???

    අයින් වෙන්න බලාන් ඔව්වා කරන්න ඔන. ඔකුන් ඔය වාහන පාකින් එකෙ ඔව්වා දාන ඉන්නෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,342
    30,125
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සබ්මැරීන් විකුණන නංකි කෙනෙක් හිටියා නේද නලු තාත්ත කෙනෙක් එක්ක.😐

    උන් උඩදාගෙන හම්බුකරනවා නීත්‍යානුකූලව ව්‍යාපාර කරන මිනිස්සු කඩ කුලී ගෙවන් ලයිට්, වතුර බිල් ගෙවන් අඩුවට කෑම දීගන්න බැරිව උඩ බලන් ඉන්නවා.
    ගහල පන්නන්න ඕන ඕකුන්ව.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    අයින් වෙන්න බලාන් ඔව්වා කරන්න ඔන. ඔකුන් ඔය වාහන පාකින් එකෙ ඔව්වා දාන ඉන්නෙ.
    ithin unta anduwen kiyalane inna denawa kiala.

    ayn karanna ona thamay, eth unta 3 months wath denna ona. mechchara kal karagena enna ida dunna nam
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,493
    3,537
    113
    කොලොම්පුරේ
    Screenshot 2023-02-20 175610.jpg

    මෙතන ඕන තරන් ඉඩ තියෙද්දීනේ ඕක පාර අස්සේ ගහන් ඉන්නේ.
     
    • Like
    Reactions: ndilshan1989

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,386
    6,514
    113
    ithin unta anduwen kiyalane inna denawa kiala.

    ayn karanna ona thamay, eth unta 3 months wath denna ona. mechchara kal karagena enna ida dunna nam

    එහෙම මාස තුනක් දෙන්න මෙතන රෙන්‍ට් එකට දුන්න තැනක් නෙවේ නේ බන්