TRCSL approved phones

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,513
    4,144
    113
    No issue bn..

    TRC මගුල හදලා තියෙන්නේ කොම්පැනි වලට බිස්නස් වැඩිකරන්න විතරයි. ලක්ශයක් විතර වැඩියෙන් දෙන්න අමාරුවක් නෑනෙ.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,710
    1,958
    113
    යූස් කරන්න නං කිසිම ප්‍රශ්නයක් නැහැ
    ප්‍රශ්නෙ තියෙන්නෙ වොරන්ටි වල

    TRCSL නැහැ කියන්නෙ අනිවා හෑන්ඩ් කැරි කරපුවා, ගත්තු දවසට පස්සෙ දවසෙ කැඩුනත් ශොප් එකට රීප්ලේස්මන්ට් වොරන්ටි එකක් දෙන්න විදියක් නැහැ
    මොකද වෙන රටක ශොප් එකකින් අරගෙන අතේ අරං ඇවිත් මෙහෙ විකුනන්නෙන, මෙහෙ විකුනන ශොප් එකෙන් අතිං තමයි වොරන්ටි දෙන එක කරන්න වෙන්නෙ

    කම්පැනිය එක්ක කිසිම direct connection එකක් නැහැ. ඒක නිසා රීප්ලේස්මන්ට් වොරන්ටි හරි රීකෝල් ආවොතින් හරි දෙන්න විදියක් නැහැ
    ඒ රිස්ක් එක තමයි ඔය ලක්ශෙ ලාබෙ

    ඇපල් එකක් වගේ නං පොඩි සේෆ්ටියක් තියනවා ඇපල් කෙයා ඇක්ටිවු කරගන්න පුලුවන් උනොත් අතින් කයිට් කරගෙන ඇපල් ස්ටෝ එකකට අරං ගිහින් හරි වොරන්ටි ගන්න පුලුවන් (හැබැයි ශිප් කරන්න බැහැ මොකද ශිප් කරන්න දෙන්නෙ නැහැ TRCSL නැති ෆෝන්, කස්ටම් එකෙන් ඩිටේන් කරනවා)
    naath mee kiyanna giye mee kathaawa