Kickasstorrent

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං හොඳට වැඩ කරන Kickasstorrent එකේ ලින්ක් එක දාපංකො, රෙප් 11++ දෙන්නම්

    එල!
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම දැන් පැය ගානක් තිස්සෙ හොයනවා තාම සෙට් වුනේ නෑ බං
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Kickasstorrent went down months ago :/ dan da uba ahrune :P

    මම ඒක දන්නවා බං, ඒත් මම මේකෙම තිබිල ඒ වගේම හොඳට වැඩ කරන එකක ලින්ක් එකක් හොයාගත්තා බං, ඒක සුපිරියටම වැඩ කළා, අද මගේ මැෂින් එක ෆෝමැට් කරල ඒ ලින්ක් එක ගිහිල්ලා බං, තාම හොයනවා ඒත් හොයාගන්න බෑ බං

    anyway rep 11++