kidney ගල් වලට මොකද බන් කරන්නෙ? දැන් 3 වෙනි පාර

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,970
    16,996
    113
    Colombo
    දැන් 3 වෙනි පාරටත් ගලක් ඇවිල්ල. 5mm.
    2yrs කලින් නම් කසාය අරිශ්ට බීල යවාගත්තා. දැන් ආයෙ බොන්න බෑ බන්. :no:
     
    • Sad
    Reactions: Naughty_kiththa

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,970
    16,996
    113
    Colombo
    Ado ooka nithara enawa nm ara osmosis kiyala water filter ekak thiyenne ewa hoda thyeyi neda
    dead water නේද. purit එකක් තියෙන්නෙ.

    Himalaya Cystone Tablets twice a day
    Potassium citrate 1080mg per day oya tika ganin hadenne ne,mageth eka laga hadenawa nattan
    Himalaya Cystone එකට තියන එව්ව යනවද?
    ------ Post added on Sep 8, 2026 at 11:04 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,696
    68,067
    113
    dead water නේද. purit එකක් තියෙන්නෙ.

    Himalaya Cystone එකට තියන එව්ව යනවද?
    ------ Post added on Sep 8, 2026 at 11:04 AM
    tiyena ewa yanne ne aye hadenne ne,tiyena ewa yawana tawa version ekak tiyenawa cyctone forte. calium stone diyakaranna be uric acid nan puluwan

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    දැන් 3 වෙනි පාරටත් ගලක් ඇවිල්ල. 5mm.
    2yrs කලින් නම් කසාය අරිශ්ට බීල යවාගත්තා. දැන් ආයෙ බොන්න බෑ බන්. :no:
    5mm නම් ඕක පාස්වෙලා යනවා. කාසය අරිෂ්ට විකාර ඕනා නැ
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,970
    16,996
    113
    Colombo
    tiyena ewa yanne ne aye hadenne ne,tiyena ewa yawana tawa version ekak tiyenawa cyctone forte. calium stone diyakaranna be uric acid nan puluwan

    කලින් පාර නම් තිබ්බෙ calcium oxalate.
    cystone එකට yanawa කියල google කරාම ආව.

    Manages Kidney Stones: Helps prevent stone formation, breaks down existing calculi, and assists in flushing them out through urine.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,696
    68,067
    113
    කලින් පාර නම් තිබ්බෙ calcium oxalate.
    cystone එකට yanawa කියල google කරාම ආව.

    Manages Kidney Stones: Helps prevent stone formation, breaks down existing calculi, and assists in flushing them out through urine.
    calcium oxolate diyawenne ne,uric acid stone diyaweneawa.caliium oxaltate,uric acid stones aye hadenne nethi wena oka hodai.
     
    • Like
    Reactions: rukshrulz

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    Himalaya Cystone Tablets twice a day
    Potassium citrate 1080mg per day oya tika ganin hadenne ne,mageth eka laga hadenawa nattan
    කිරියෙ ගොඩ වෙද්දු කියන බේත් අරන් හැමනිලා ගියාම තේරෙයි. මේකෙ උන් දන්නවද ඕව ගැන. ගිහින් ඔය සම්භන්දව ඉන්න doctor කෙනෙක් හම්බවෙයං
     
    • Like
    Reactions: Gwynbleidd

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,696
    68,067
    113
    කිරියෙ ගොඩ වෙද්දු කියන බේත් අරන් හැමනිලා ගියාම තේරෙයි. මේකෙ උන් දන්නවද ඕව ගැන. ගිහින් ඔය සම්භන්දව ඉන්න doctor කෙනෙක් හම්බවෙයං
    dokekgen tamai ban mata dunne ahagatte matath stones hadenawa
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    dokekgen tamai ban mata dunne ahagatte matath stones hadenawa
    එහෙම බෙහෙත් දෙනවද බං. එකම ලෙඩේට උනත් ලෙඩාගෙන් ලෙඩාට බෙහෙත් වෙනස් කරනව. උබලත් නං අනේ මන්දා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,696
    68,067
    113
    එහෙම බෙහෙත් දෙනවද බං. එකම ලෙඩේට උනත් ලෙඩාගෙන් ලෙඩාට බෙහෙත් වෙනස් කරනව. උබලත් නං අනේ මන්දා
    uba danna labbak kiyawapan ban,me doctor general stones hadena ayata dena ekak kivva,anika owa smallma doses.uba iseela google wath karala idapan.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,733
    8,475
    113
    වතුර ෆිල්ටර් එකක් ගහපන්
    අඩුකුලේ ගල් ලිදක්ද තියෙන්නේ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    තැඹිලි ගෙඩියක් රැට කපලා උඩින් උදේ වෙනකම් පින්නෙ තියපන් එලියේ උඩ ගස් කොලේකින් වහලා . හිස් බඩ ගහපන් පන්දරම . සති දෙකක් විතර නොකඩවා කරන්න .
     
    • Wow
    Reactions: rukshrulz

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    uba danna labbak kiyawapan ban,me doctor general stones hadena ayata dena ekak kivva,anika owa smallma doses.uba iseela google wath karala idapan.
    අම්මෝ අම්මෝ ගූගල් එකෙන් බෙහෙත් ගන්න වෙදදුරු. අනේ හුකහං වේසියෙ. මොලේ තියන එකෙක් මේකෙ ඉන්න උන්ගෙන් බෙහෙත් අහන්නෙ නෑ.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,970
    16,996
    113
    Colombo
    dokekgen tamai ban mata dunne ahagatte matath stones hadenawa
    poddak mekath balapan.

    While the manufacturer states that its herbs (like Pasanabheda and Shilapushpa) possess "lithotriptic" properties meant to weaken and break down the mucin bonds holding stone crystals together, clinical evidence does not support its ability to chemically dissolve established calcium oxalate stones.

    When marketing materials for Cystone Forte state that the supplement "dissolves mucin bonds," they mean the formula targets this organic "glue" rather than the hard calcium crystal itself. The theory is that if you can break down the sticky mucin matrix holding the stone together, the stone will lose its structural integrity, break apart (micropulverize), and pass more easily. [1, 2, 3]
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,696
    68,067
    113
    අම්මෝ අම්මෝ ගූගල් එකෙන් බෙහෙත් ගන්න වෙදදුරු. අනේ හුකහං වේසියෙ. මොලේ තියන එකෙක් මේකෙ ඉන්න උන්ගෙන් බෙහෙත් අහන්නෙ නෑ.
    moda huttige putha,dan ohomawath kiyapan

    poddak mekath balapan.

    While the manufacturer states that its herbs (like Pasanabheda and Shilapushpa) possess "lithotriptic" properties meant to weaken and break down the mucin bonds holding stone crystals together, clinical evidence does not support its ability to chemically dissolve established calcium oxalate stones.

    When marketing materials for Cystone Forte state that the supplement "dissolves mucin bonds," they mean the formula targets this organic "glue" rather than the hard calcium crystal itself. The theory is that if you can break down the sticky mucin matrix holding the stone together, the stone will lose its structural integrity, break apart (micropulverize), and pass more easily. [1, 2, 3]
    calcium oxolate lesi ne ban,wate uric acid tiboth gale size eka aduwenawa diyalwela,ehema unoth uba lucky.
    ------ Post added on Sep 8, 2026 at 11:22 AM