Kikass Real Clone

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,141
    1,517
    113
    ai kiyanna oneda?
    Man nam RARBG walin thama download karanna mcn me dawaswala.. :(
    anith okkoma etin direct banawa..
    Me site thama godak use karanna me dawaswala.kata hari wadagath wai :)

    #Movies - ganool , x265mkv , 300mbfilms.org , worldfree4u ,
    300mb-movies , filmxy.com , putlocker ekan video eka load kala idm ekin gaththa :D

    #TV SERIES - fardhadownload , ddmkv , shaaning

    #PC GAMES - oceanofgames , pcgame-download.net , corepack , rgmechanics

    #ITUNE ALBUMS and single - iplusfree

    #ENGLISH MP3 - primemusic.ru , edmmonster

    #ANDROID APK - APKMANIA or google sarch

    #SOFTWERE - ONHAX or google sarch :)

    +18 - movies-300mb.com

    :love::love::love::love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :sorry::sorry::(
    කියල වැඩක් නෑ බන් .:(ආයේ ඉතින් කොච්චර සිත නිවෙන කතා කිව්වත් හිත හදාගන්න බැරි සිද්දියක් බන් :sorry::sorry:

    ඔවු බන් මීට කලින් ඔහොම සිද්දියක් වුනේ
    megaupload එක වහපු දවසේ,
    YIFY court order එකක් හින්ද වැඩ නවත්තපු දවසේ,
    Piratebay එක raid කරපු දවස්වල.

    megaupload එකේ ලින්ක් බර ගානක් මන් ගාව තිබ්බා ඒවා බා ගන්න බැරිවුණා:sorry::sorry:
    megaupload එකට කෙලෙව්වේ Audio & Video CD ගහන කම්පැනි.
    ex...Sony,AMC....
    මොකද megaupload අයිති කෙන අලුතෙන් එන ගායකයන්ට/ඉන්න ගායකයන්ට album හෙන අඩුවට කරලා share කරන්න ක්‍රමයක් අදුන්වල දුන්න.
    ඊට අමතරව pirate file sharing කරන එක.

    YIFy ට ඉතින් ෆිල්ම් share කරන සීන් එක හින්ද.

    Piratebay එක ඉතින් උන්ට DMCA request ආවට ඒවාට kat එක තරම් ඉක්මනට respond කරෙත් නැ,
    අනික උන් attack එකටම pirate වැඩේ කරගෙන ගියේ.
    එක හින්ද උන්ට කෙලවුණා.

    kat එක සැහෙන ස්ටෑන්ඩර්ඩ් එකකට තිබ්බා.
    අනිත් එව්වා එක්ක බලද්දී/Private sites අතෙරපුවම.(BT,IPT)

    කොහොමත් agency,වැඩියෙන්ම target කරන්නේ වැඩියෙන්ම ජනප්‍රිය,සැහෙන ගාණක් යන එන sites.

    මේක (Pirate) කවදාවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමේ,උන් එක හින්ද හදන්නේ මිනිස්සුන්ට එපා කරවන්න,හොඳම ක්‍රමෙත් එකයි.එන බාදක ඔක්කොම මැඩගෙන community එකට මොරාල් එකක් දෙන තැනට උපරිම ශක්තිය යොදල ගහනව.
    එක වැටුනම අයි නැවත ගොඩනගන්න කල් ගතවෙන හින්ද.

    උන් කවදාහරි දිනන්නේ මේ torrent file sharing කරන ක්‍රමේ crack කරපු දාට,
    එත් එකත් එක දෙයක් විතරයි.
    technology දියුණු වෙන්න වෙන්න pirate කරන්නත් අලුත් අලුත් විදි හැදෙනවා.
    ඒ හින්ද මේ battle එකට අවසානයක් නැ.:D:D

    දැනට kat නැතිවෙච්ච එකෙන් මට ලොකු පාඩුවක් නම් නැ.
    දැන් අලුතෙන් එන games වල crack එක ප්‍රශ්නයක් හින්ද කොහොමත් ප්‍රසිද්ද titles දැන් නැනේ.
    ෆිල්ම්+Music+TV Series වල High Quality ඒවා හොයාගන්න නම් පොඩි ගැටළුවක් තියෙනවා.
    තව අලුතෙන් එන tutorial+Documentaries එහෙම හොයාගන්න තැනක් දැනට නැ,
    (Private ඇරෙන්න)

    .torrent file 2000 වගේ තියෙනවා,
    අලුතෙන් හොද සයිට් එකක් හැදෙන කන් හිමීට හිමීට ඒ ටික download කරගන්නවා.;);)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල

    අනිවා මචන් :yes::yes:.මේ සිතල යුද්ධය කොහොමත් නවත්තන්න බෑ.එක තැනකින් නවත්තනකොට තව තැන් 10 කින් විතර අයෙත් පිරිසක් උඩට එනවා .! #Power Of Anonymous. megaupload එකය දුන්න ගේම නිසා සෝනි එකට වැදුන ඇට්ටි හැලෙන්නම දෙතුන් පාරක් ඊට පස්සේ.. ඒ නිසා අද වෙනකම් සද්ද නෑ උන් .යටින් ගේම් දෙනවද මන්ද .:rolleyes:.දැන් මේකෙන් පස්සේ ඇපල් එකට ලගදීම සුපිරිම කෑමක් මේ වනකොටත් සම්පාදනය කරගෙන යනවා ඇති :yes::yes: