Kikass Real Clone

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල

    avatar294444_6.gif
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    Thanks Machan 20+
    Petition ekath sign karamu neda
    අනිවා මචන් ..එත් වැඩක් තියෙයිද මන්ද :sorry: නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ :(
    Machan proxy dala kat.cr ekata yanna puluwanne bn.
    මචන් මම Hotspot Shield එකෙනුයි Hidemyass ප්‍රොක්සි වලනුයි ට්‍රයි කළා ..යන්න බෑ :no::no: උබ ගියාද ?
    avatar75417_77.gif


    meka patta :love:

    :D:D:D:P
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    torrent ම ඕනේ නැහැ බන් හරියට cloud use කෙරුවා නම්. තවම එකෙක්ටවත් ඕක ඔලුවට වැටිලා නැහැ.

    echchara internet connection mehe stable nane machan..anika koi well light kapaida danneth na... :confused: file eka damage unoth ehema? hithapanko os ekak, game ekak ehema kiyala :confused::confused:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    piratebay weda neda? ai ithin oka nethi wuna kiyala ochchara.. :eek:

    Piratebay එකට වඩා මේක සහෙන්ට දියුණු තත්වෙක තිබුන මචං මම දන්නා විදිහට .මොකද
    Piratebay එක ඩවුන් උන වෙලාවේ ඉදල ඒ සියලු බර ඇද්දේ කැට් එක .ඒ නිසා ලොකු community එකක් kat පිටිපස්සේ හිටියා .දන්නවද දන්නේ නෑ ලංකාවේ වෙනම community එකක්බ තිබ්බ ලොකු සෙට් එකක් එක්ක