Kikass Real Clone

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල


    isohunt_kat_mirror.png


    කැට් එක ඩවුන් උනාට පස්සේ දැනට ගොඩක් ඒ විදිහේ අතුරු මුහුණත් සහිත වෙබ් සයිට් තිබුනත් මේ ඔක්කොම වගේ කැට් එකේ ක්ලෝන් තියෙන්නේ .දැනට වාර්තා වෙන විදිහට කැට් එකේ ලොක්කව නැවත එලියට දාන සින් එකක් නෑ. ඒ කියන්නේ නැවත Kat කරන්න කෙනෙක් නෑ කියන එකයි :sorry::sorry: . ඒ හේතුවෙන් දැනට ටොරන්ට් සයිට් ලොවෙන් අතුරුදහන් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙන වාර්තා වෙන්නේ .මේකට ගුගල් එකත් සම්භන්දයි :angry::angry:. ඒවගේම මේ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට මුලිකවම සහයෝගය දීල තියෙන්නේ ෆේස්බුක් එකෙනුයි ඇපල් එකේ පොන්සියෝ ටිකයි :angry: .Kat එකේ FB page එකට ලොග් වෙන IP එකයි iTunes purchase ip trace කරලා තමා අල්ලලා තියෙන්නේ ..නැත්නම් ඉතින් අල්ලයි ඇ@# ක .! fb,ඇපල් අපේ පෞද්ගලික තොරතුරු විකුනනවා කියන්න හොද නිදර්ශනයක් මේකත් ..:angry::angry: ..කොහොම උනත් නැවතත් Kat වලට පන දෙන්න අපේ Isohunt එකේ අයියල ටික මේ වෙනකොට කටයුතු සම්පාදනය කරගෙන යනවා .ඒ නිසා බය වෙන්න දෙයක් නෑ.දට ඒ ගොල්ලෝ රියල් කොලොන් එකක් අලියට දාල තියනවා Kat වගේ ..දැනට ඒක තමා අපිට බය නැතුව ලොග් වෙන්න පුළුවන් සයිට් එකකට තියෙන්නේ .ආයේ Deep web එකේ තියනවා .එකක් .එකෙනුත් Access කරන්න පුළුවන් ..! ඔය ගොඩක් ඒ වගේ ක්ලෝන් තිබ්බට ඕවා සමහර විට අපේ ඩේටා ලික් කරන්න අටවපු උගුල් වෙන්නත් පුළුවන් එනිසයි මේ Trusted Resource එකකින් යන්න කියන්නේ ..මෙන්න ලින්ක් එක ..දන්නා දන්නා එවුන්ටත් කියපල්ලා මේ පණිවිඩේ httkickasstorrents.website/ හැපී ටොරන්ට්​

    Following the updates on this subject, we came to know that the social network Facebook and the iPhone-maker Apple were a helping hand in the arrest of Artem Vaulin, the alleged founder of KickAss Torrents.

    A special agent named Jared Der-Yeghiayan, who works for the US Department of Homeland Security, was investing his efforts to catch the man behind the operations of KAT. Jared managed to lift the curtains off the hosts of the seven domains of the KAT family: kat.cr, kickasstorrents.com, kickass.to, kat.ph, kastatic.com, thekat.tv, and kickass.cr.

    He used the reverse DNS lookup method to obtain the IP address of all the domains which led him to two of the domains hosted on the US soil, the prime ground for the US Police to catch the Vaulin.

    Using the website WHOIS, Jared harvested the contact details of the registrant of these domains. The domain name kickasstorrents.biz was registered against the name of Artem Vaulin of Kharkiv, Ukraine.

    The bitter Apple for Tirm

    From WHOIS, Jared got the email address of Vaulin which he was able to match with an Apple email account. Vaulin was using the same account to his KAT-related operations. Now the funnier part comes. The data provided by Apple on July 31, 2015, disclosed that the same Apple account was used to make iTunes purchases.

    The IP address logs were analyzed to conclude that the same IP was used to operate the KAT’s Facebook page, for which the data was provided by Facebook. It’s quite ironical to hear that the founder of the world’s largest pirated content hosting website was arrested by tracking the legal purchases by him. This time, the security agencies nailed it.

    The future of KickAss Torrents seems to be dicey at the current point of time, even though, it has made a come back with a new name. The Homeland Security department is working hard to shake the roots of the largest pirate den on the planet.
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Podi aulak thiyenawa ne macho? FB eken ip trace kale na!egona fan page ekak karan gihin..eken thamai mail id ahu wela thiyenne.. n Pora use karala thiyenne me.com email ekak.. apple owned.. anika fb eken details aran thiyenne court oder ekakata... Apple un nam panalama denna athi itunes sale wadi karaganna.. Gizmodo eke tibbe ohomai..
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    Podi aulak thiyenawa ne macho? FB eken ip trace kale na!egona fan page ekak karan gihin..eken thamai mail id ahu wela thiyenne.. n Pora use karala thiyenne me.com email ekak.. apple owned.. anika fb eken details aran thiyenne court oder ekakata... Apple un nam panalama denna athi itunes sale wadi karaganna.. Gizmodo eke tibbe ohomai..

    මම දැනගත්තේ ඔහොම සිද්දියක් මචෝ .fb එක NSA එකට ඩේට සේල් එකරන සින් එකනම් ඇත්ත මචන් ..ඕක දැන් අවුරුදු ගානක ඉදන් වෙන කෙස් එකක් ..එකට පලිගන්න තමයි SEA ල සකර්බර්ග් ගේ උපන්දිනේ දවසේ FB එක හැක් කලෙත්
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    TFS !! machoo ... katha seen eka ne bn. torrent nathnm api iwarayy ne bn. kochara dewall bala thiyeyyda? Software..., film , tutorials , books , songs.... hmmm :( rep++
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    TFS !! machoo ... katha seen eka ne bn. torrent nathnm api iwarayy ne bn. kochara dewall bala thiyeyyda? Software..., film , tutorials , books , songs.... hmmm :( rep++

    ටොරන්ට් නැත්නම් ඉතින් අපි මේ වැඩකරන os එකේ ඉදල හබක් තමයි ..! ඉවරටම ඉවරයි ඉතින් :sorry::sorry:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මම දැනගත්තේ ඔහොම සිද්දියක් මචෝ .fb එක NSA එකට ඩේට සේල් එකරන සින් එකනම් ඇත්ත මචන් ..ඕක දැන් අවුරුදු ගානක ඉදන් වෙන කෙස් එකක් ..එකට පලිගන්න තමයි SEA ල සකර්බර්ග් ගේ උපන්දිනේ දවසේ FB එක හැක් කලෙත්

    Kohoma hari ban, kisi aulak nathuwa tv show/films bawa danna kaleka idan :sorry: dan oke accounts thiyena unwath allaida danne na :confused: