Killing eve

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Killing eve බලය අය ඉන්නවද ? මොකද හිතෙන්නේ සීරිස්1 ගැන ??
    මම ජිවිතේටම tv series වැඩිය බලල නෑ බන්...

    බලපුවා මේ..

    breaking bad.
    mind your language
    ali G show
    narcos
    black sail
    house of cards




     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    games of thrones බැලුවා හැමෝම කියන නිසා..මට තේරෙන් නෑ ඒ කතාව...
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    games of thrones බැලුවා හැමෝම කියන නිසා..මට තේරෙන් නෑ ඒ කතාව...




    :lol::lol::lol:


    Got nan chora kara anthima season 2. Aye parak balanna hitiye kick ekak na aye balanna.file tikath delete kara.


    Ekak hoyagannakal chernobyl balapan.


    Naththan IMDB site ekata gihin tv series wala high ranking set eka balanna.
    Sherlock nan ane manda.pissu wikarayak wage.aye parak balanna inne :dull:


     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,925
    1
    28,164
    113
    SEAL Team seasons 1 &2 බලපන්. සුපිරි කතාව කිසි කම්මැලිකම ක් නැතුව බලන්න පුලුවන්
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    prison break
    the last ship
    the 100
    banshee
    breaking bad
    band of brothers :love:
    revolution :dull: meke season 3i awe. ethanin nawathuna. but pattama kathawak.
    game of thrones(okkoma mula idan balahn. magin nawaththanna epa.)
    scorpion
    :yes::yes:;)
     

    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    Sherlok holmesනම් පොර දැන් කාලෙ හිටියා නම් මෙ වගේ වෙය් කියලා තමා මෙක ගහලා තියෙන්නෙ..සුපිරිම සුපිරියක් තමා..
     
    Last edited: