Killing Veerappan (2016)

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    ත්‍රාසය හා භීතිය සපිරි....

    killing.jpg


    2004 වර්ෂයේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු කර්ණටක හා කේරල යන නඟරයන් යාබඳව පිහිටි සත්ය මංගලම් වන රක්ෂිතයේ දී වීරප්පන් නැමැති මිනිසුන් 187 දෙනකු මරාදැමු සහ ඇත්දළ ජාවාරම සඳහා ඇතුන් මරාදැමු සහ සඳුන්දර ජාවාරම් සහ පුද්ගයින් පැහැරගෙන ගොස් කප්පම් ගත් දරුණු අපරාධ කරු අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකරන ලද ඔපරේෂන් කොකෝන් මෙහෙයුම පාදක කරගෙන තැනුන සලරුවක් Killing Veerappan 2016.



     
    Last edited: