Kim Jong ගේ රොකට්ටුව ඔබට අහිමි කලේ මෙයය්

redux

Well-known member
  • Feb 19, 2017
    10,908
    17,998
    113


    කිම් ජොන්ග් ගේ රොකට්ටුව නිසා මෙවැනි ස්ටොක්ස් මිලියන ගණනාවක් උතුරේ නිදහස් කර ගැනීමට නොහැකිව හිර වී තිබෙන බවත් ළඟදීම ප්‍රජාතන්ත්‍රවාදය හරහා නිදහස් කර ගැනීමට බලා පොරොත්තු වන බවත් ඇමෙරිකානු මාධ්‍ය අංශය සඳහන් කරය්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,069
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    north korea GIF
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    අම්මෝ කොරියන් කෙල්ලෝ නම් පිස්සු වාට්ටු කුකුලනේ ...ඕකුන් නිකන් බලුපැටවූ වගේ හුරතලෙට හදන්න හොදයි ...(කොරියන්ගැ/චීන/ජපන් ගැනු කියන්නේ ඉස්සරනම් යකඩ ගැනු කියල කියන්නේ new ගෙනරෙෂන් එක ගැන මම කියුවේ )
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,072
    10,647
    113
    උතුරු කොරියාවේ මිනිස්සු පවු බන් , උන්ට ආණ්ඩුවෙන් කියන දේට අමතරව වෙන කිසිම දෙයක් දැනගන්න කිසිම ක්‍රමයක් නැති කරලා තියෙන්නේ ,

    එක සැරයක් කිම් ජොන්ග් කාරයා උතුරු කොරියාව football world cup එක දිනුවා කියලා උතුරු කොරියාවේ මිනිස්සුන්ට කියලා තිබුනා