Kim Kardashian හට අභියෝගයක්
Kim Kardashian හට අභියෝගයක් වෙමින් කරළියට පැමිණෙන සුරූපි තරුණිය
දැන් වෙනකොට Kim Kardashian ගැනනම් නොදන්න කෙනෙක් නෑ. ඇය ඒ තරම් ප්රසිද්ද වුනේ ඇයගේ ඇති සරාගී පෙනුම නිසයි. (කොල්ලෝ අතරනම් ප්රසිද්ද උනේ වෙන හේතුවක් හින්ද)
නමුත් ඇය ඒ පෙනුම ලබාගත්තේ ස්වභාවික නොවන බවනම් කවුරුත් දන්නා කරුණක්. ඇය එම පෙනුම ලබාගත්තේ ප්ලාස්ටික් සැත්කම් සිදුකිරිමෙන්.
නමුත් මේ ලිපියෙන් කියවෙන තරුණියනම් Kim Kardashianට අභියෝග කල හැකි රූ සපුවක් හිමි තරුණියක්. ඇයගේ නම Dolly Castro. මේ වනවිට ඇය සමාජ ජාල තුල වේගයෙන් ප්රසිද්ද වෙමින් පවතිනවා.
ඇයගේ ඉතාමත් සුරූපි බව හා සරාගී බව නිසා ඇය දැන් අධික මිලක් අයකරන කායවර්ධන නිරූපණ ශිල්පිණියක් බවට පත්වෙලා තියෙනවා.
ඇයගේ ජායාරූප කිහිපයක් පහතින්.