Kim Kardashian Is Engaged

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
kim-kardashian-300.jpg


People magazine reported Wednesday that reality star Kim Kardashian is engaged to her boyfriend of six months, New Jersey Nets forward Kris Humphries.

Kim Kardashian told People that she was in "shock" when she entered her Beverly Hills, Calif., home last week to discover Humphries on bended knee with "will you marry me" spelled out in rose petals.

Humphries, 26, gave Kardashian, 30, a 20.5-carat Lorraine Schwartz diamond ring worth $2 million.
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොහොම කොහොම හරි..
    ඒ කොල්ලාව දැලේ දා ගත්තා මේ කෙල්ල..
    හ්ම්, කොහොම වුනත්..
    ඒ පවුලට දෙයියන්ගේම පිහිටයි...
    කොල්ලාට නම් ඉතින් වාසි තමයි.. ඒ ගැන ඉතින් කවුරුත් දන්නවා නේ
    ඇයි කියලා.. :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    sirawatama....meki dan mukuth nodanna thoththa baba wage inne....:yes::yes::yes:

    කොහොම වුනත් කොල්ලෝ..
    හැම කෙල්ලෙක් ම වැරදි කරනවා..
    පස්සේ ඒ අය ඒ අයගේ වැරදි හදා ගන්නවා..
    ඒවා තමයි ස්වභාවය..
    ඒ හින්දා අපි ඒ ගැන වැඩිය දුක් වෙන්න ඕනේ නෑ..
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0

    කොහොම වුනත් කොල්ලෝ..
    හැම කෙල්ලෙක් ම වැරදි කරනවා..
    පස්සේ ඒ අය ඒ අයගේ වැරදි හදා ගන්නවා..
    ඒවා තමයි ස්වභාවය..
    ඒ හින්දා අපි ඒ ගැන වැඩිය දුක් වෙන්න ඕනේ නෑ..

    :yes::yes::yes::yes::cool:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කෙල්ල මේ කොල්ලාව තෝරා ගන්න ඇත්තේ..
    මිට පස්සේ බොඩි ගාඩ් ලා වෙනුවෙන් කිසිම මුදලක් වැය කරන්න ඕන නෑ නේ
    කියන මතයෙන් වෙන්න ඇති නේ..
    පෙනුමෙන් වුනත් බොඩි ගාඩ් වගේ නේ.. :D

     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    කොහොම වුනත් කොල්ලෝ..
    හැම කෙල්ලෙක් ම වැරදි කරනවා..
    පස්සේ ඒ අය ඒ අයගේ වැරදි හදා ගන්නවා..
    ඒවා තමයි ස්වභාවය..
    ඒ හින්දා අපි ඒ ගැන වැඩිය දුක් වෙන්න ඕනේ නෑ..

    අපි මොකට දුක් වෙන්නද :eek::eek::eek:

    මේ කෙල්ල මේ කොල්ලාව තෝරා ගන්න ඇත්තේ..
    මිට පස්සේ බොඩි ගාඩ් ලා වෙනුවෙන් කිසිම මුදලක් වැය කරන්න ඕන නෑ නේ
    කියන මතයෙන් වෙන්න ඇති නේ..
    පෙනුමෙන් වුනත් බොඩි ගාඩ් වගේ නේ.. :D


    මෙයාගෙ බොඩියට මොන ගාඩ් ද බං :lol:
    උඹ මගුලක් කතාකරනවා:lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපි මොකට දුක් වෙන්නද :eek:
    මෙයාගෙ බොඩියට මොන ගාඩ් ද බං :lol:
    උඹ මගුලක් කතාකරනවා:lol:

    ඔව්, ඉතින් ඇහැක් තියෙන්න ඕන නේ..
    ඕන කෙල්ලෙක් ගේ ලස්සන බලන්න..
    මේ කෙල්ලගේ ජනප්‍රියත්වය හින්දා කොල්ලෝ..
    මේ කෙල්ලට ෆෑන්ස්ලාගෙන් බේරුමක් නැතිව ඇති..
    ඒ හින්දායි බොඩි ගාඩ් ලා..
    අපේ නිකන් ඊයේ පෙරේදා ආව නිලියන්ටම ෆෑන්ස් ලා ඉද්දි මේ අය ගැන ආය අහන්නත් දෙයක් ද... :lol: