Kimbul Gedara කිඹුල් ගෙදර හෙලිවේ.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :P
    අවුලක් නෑ ඡන්දෙට ෆේක් ගොඩාක් බැහැල ඉන්නෙ ඔයාව ඒ ඔක්කොම අස්සෙ නෝටිස් වෙන එකක් නෑ :P ඡන්දෙට log වුනේ නෑ වගේ රඟපාන්න :P
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම හිතුවේ දත් කිඹුලගේ ගෙදර සීන් එකක් කියලා :D
    එහෙනම් මාලඹේ. දතක් තියෙනවා බන් ගලව ගන්න චන්දෙන් පස්සේ යන්න ඕන
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔයා ඔය දෙයියන්ට කියල අහගන්නයි හදන්නෙ :P

    තොගෙ අම්මට කියල කියයි කියල දන්නව.. ඒත් මේ පාර අපේ අම්ම චන්දෙ ඉල්ලන්නෙ නෑ.
    ඕක ශුවර් එකට පුතානෝට ගහයි
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තොගෙ අම්මට කියල කියයි කියල දන්නව.. ඒත් මේ පාර අපේ අම්ම චන්දෙ ඉල්ලන්නෙ නෑ.
    ඕක ශුවර් එකට පුතානෝට ගහයි

    කලිං පාරවල් වල ඉල්ලල තියෙනවද ? :baffled: