Me tooMn gtte life mobile
Me tooMn gtte life mobile
Lol that is exactly how it works. Tell me you haven’t used a branded proprietary specialised tech without telling me you haven’t. If you have a synology NAS or any apple device you would know. Next time when they send you their renewed ToC try clicking the disagree button and tell me how it wentThat's not how it works.
Amazon eken direct order karanna puluwan. Sathiyen hambuna mata.
facebook market place eke ads yno bn. touch eke hityot ganna puluwan. man new paperwhite ekak gatta 40kataAmazon kindle paper white එකක් ගන්න place එකක් recommend කරපල්ලකො..... used හරි කමක් නෑ![]()

Gen?facebook market place eke ads yno bn. touch eke hityot ganna puluwan. man new paperwhite ekak gatta 40kata![]()
Mehen gannwata wada labai. Dan aurudu dekak witara wenwa. Hariyatama gaana mataka na.shipping ekka baluwama local gannawata wada laabaida?
keeyak giyaada?
notes walata nam normal kindle ekak hariyanne naha ban.@chalana_deshan අඩේ නියම ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ
මමත් මේ දවස් වල හොයනවා, මම පොඩි රීසර්ච් පාරක් දැම්මාම, මට තේරුණු විදියට නම්, Kindle එකකට යනවට වඩා, iPad එකකට යන එක හොදයි වගේ.
ඉතිං මම මේ iPad එකක් ගන්නව ද කියලා බැලුවේ, Kindle එකකට යන්නේ නැතිව. මොක ද වියදම් කරන ගානත් එක්ක ඇපල් පෙන්සින් එකෙන් කරන්න පුළුවන් වැඩයි, සේරම බැලුවම iPad එක හොඳයි කියලා හිතනවා.
මම පොත් කියවන්න ආසම විදිය Paper book. ඒ වුනාට ටෙක්නිකල් වලට Paper Book සෙට් වෙන්නේ නැහැ, එකක් ටෙක්නිකල් බුක් ඉක්මනට වෙනස් (Update) වෙනවා, අනෙක මට Notes දාගන්න අමාරුයි, Youtube Reviews එකක්නම් බැලුවම Kindle or iPad තමා හොඳම. එකෙනුත් මට තේරුනේ iPad එක වඩා හොඳයි කියලා.
කට්ටිය පොඩ්ඩක් experiece කියන් යමු ද?
@Gwynbleidd @TBI @The_Killer @Flappybird @Ldy @codeforme @bambuwathamai @Sonique @$onny @Tikiril @SIC
P.S ඇයි iPad ම කියලා ඇහුවොත් මම පාවිච්චි කරන අනෙක් devices සේරම ඇපල් නිසා ටැබ් එකකට යනවනම් iPad ම තමා ගන්න බැලුවේ එකම eco system
Mn issara poth kiyewwe phone eken, night light dagena kiyewwat elg dawase udeta as walata mahansi. Ekai mn gtte, e ink hinda as walata amaru na. Oyge requirements walata ipad ek thama hoda mt hitenne. Kindle ekkin poth kiyawanawa arenna wena dewal krnna amarui/epa wenw/ba.@chalana_deshan අඩේ නියම ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ
මමත් මේ දවස් වල හොයනවා, මම පොඩි රීසර්ච් පාරක් දැම්මාම, මට තේරුණු විදියට නම්, Kindle එකකට යනවට වඩා, iPad එකකට යන එක හොදයි වගේ.
ඉතිං මම මේ iPad එකක් ගන්නව ද කියලා බැලුවේ, Kindle එකකට යන්නේ නැතිව. මොක ද වියදම් කරන ගානත් එක්ක ඇපල් පෙන්සින් එකෙන් කරන්න පුළුවන් වැඩයි, සේරම බැලුවම iPad එක හොඳයි කියලා හිතනවා.
මම පොත් කියවන්න ආසම විදිය Paper book. ඒ වුනාට ටෙක්නිකල් වලට Paper Book සෙට් වෙන්නේ නැහැ, එකක් ටෙක්නිකල් බුක් ඉක්මනට වෙනස් (Update) වෙනවා, අනෙක මට Notes දාගන්න අමාරුයි, Youtube Reviews එකක්නම් බැලුවම Kindle or iPad තමා හොඳම. එකෙනුත් මට තේරුනේ iPad එක වඩා හොඳයි කියලා.
කට්ටිය පොඩ්ඩක් experiece කියන් යමු ද?
@Gwynbleidd @TBI @The_Killer @Flappybird @Ldy @codeforme @bambuwathamai @Sonique @$onny @Tikiril @SIC
P.S ඇයි iPad ම කියලා ඇහුවොත් මම පාවිච්චි කරන අනෙක් devices සේරම ඇපල් නිසා ටැබ් එකකට යනවනම් iPad ම තමා ගන්න බැලුවේ එකම eco system
@chalana_deshan අඩේ නියම ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ

ලංකාවට ශිප් කරන්නෙ නැහැනෙ බන්Amazon eken direct order karanna puluwan. Sathiyen hambuna mata.
ඇස් දෙකට පොඩ්ඩක් අමාරුයි මචන් ටැබ් වල@chalana_deshan අඩේ නියම ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ
මමත් මේ දවස් වල හොයනවා, මම පොඩි රීසර්ච් පාරක් දැම්මාම, මට තේරුණු විදියට නම්, Kindle එකකට යනවට වඩා, iPad එකකට යන එක හොදයි වගේ.
ඉතිං මම මේ iPad එකක් ගන්නව ද කියලා බැලුවේ, Kindle එකකට යන්නේ නැතිව. මොක ද වියදම් කරන ගානත් එක්ක ඇපල් පෙන්සින් එකෙන් කරන්න පුළුවන් වැඩයි, සේරම බැලුවම iPad එක හොඳයි කියලා හිතනවා.
මම පොත් කියවන්න ආසම විදිය Paper book. ඒ වුනාට ටෙක්නිකල් වලට Paper Book සෙට් වෙන්නේ නැහැ, එකක් ටෙක්නිකල් බුක් ඉක්මනට වෙනස් (Update) වෙනවා, අනෙක මට Notes දාගන්න අමාරුයි, Youtube Reviews එකක්නම් බැලුවම Kindle or iPad තමා හොඳම. එකෙනුත් මට තේරුනේ iPad එක වඩා හොඳයි කියලා.
කට්ටිය පොඩ්ඩක් experiece කියන් යමු ද?
@Gwynbleidd @TBI @The_Killer @Flappybird @Ldy @codeforme @bambuwathamai @Sonique @$onny @Tikiril @SIC
P.S ඇයි iPad ම කියලා ඇහුවොත් මම පාවිච්චි කරන අනෙක් devices සේරම ඇපල් නිසා ටැබ් එකකට යනවනම් iPad ම තමා ගන්න බැලුවේ එකම eco system

I have a Kindle scribe and I can add PDF to it via USB broDon't buy a proprietary ebook reader specially when Amazon has a ebook store. You will never know when they will restrict what your device can do. Go for a third party ebook reader or an used iPad.
Pothak ewapan. Mama Kindle eke load karala photo ekak dannam.Thanks machanla reply walata.@TBI @Gwynbleidd @vito
Samahara Poth wala Kindle Versions wala images wala ehema awul tibba, tamath tiyenawa dakka mama Amazon review eke
Mama gava wadipura ekak tibba. Ubata oneda?ලංකාවට ශිප් කරන්නෙ නැහැනෙ බන්
ඇස් දෙකට පොඩ්ඩක් අමාරුයි මචන් ටැබ් වල
------ Post added on Oct 10, 2025 at 9:31 AM
එහෙනම් දැන් වෙන්න ඇති. මම කෙලින්ම ගත්තෙ Amazon එකෙන්.ලංකාවට ශිප් කරන්නෙ නැහැනෙ බන්
ado deepanko... keeyakda Kiyanne
Mama gava wadipura ekak tibba. Ubata oneda?
Podima size eka habai. Masa 2 kata kalin gatte but mata eka podi wadi. Amazon unta return karanna ahuwama un mata tiyaganna kiyala salli dunna
------ Post added on Oct 10, 2025 at 9:50 AM
දැන් ශිප් කරන්නැහැ මචං පාර්සල් ෆෝවඩර් සර්විස් එකක් යූස් කරන්න වෙනවා එතකොට ඩබල් ප්‍රයිස්View attachment 257628
බලපන් දැන් කෙල වෙලා, වතුර ගිහින්.
එහෙනම් දැන් වෙන්න ඇති. මම කෙලින්ම ගත්තෙ Amazon එකෙන්.
Ow neda, Trade In karannath ba dan, mn meka yawanna baluwa. Mehe address accept karanne na. Shit....දැන් ශිප් කරන්නැහැ මචං පාර්සල් ෆෝවඩර් සර්විස් එකක් යූස් කරන්න වෙනවා එතකොට ඩබල් ප්‍රයිස්
------ Post added on Oct 10, 2025 at 11:13 AM
https://www.amazon.com/Head-First-D...&pd_rd_r=180f8a92-23ad-4b26-826f-09b110f737ea
Pothak ewapan. Mama Kindle eke load karala photo ekak dannam.
I have Amazon prime as well so most eBooks are free
me book eke epub version eka thiye ona nmhttps://www.amazon.com/Head-First-D...&pd_rd_r=180f8a92-23ad-4b26-826f-09b110f737ea
onna oke reviews balapan, I am not looking for that book machan, but seems there are some issue with kindle versions of some books neh,