King Budhdadhasa, A/L pass da?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    16681904_1326163744143360_2471079433376599352_n.jpg

    :lol:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    එතකොට බුද්දදාස රජතුමාත් clinical experience නැතුවද බෙහෙත් කරලා තියෙන්නේ.?
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    එතකොට බුද්දදාස රජතුමාත් clinical experience නැතුවද බෙහෙත් කරලා තියෙන්නේ.?
    ඒකනේ බන්. හිස ගසා දාන්න තිබ්බා ඔය හොර දොස්තර ගේ.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    ඒකනේ බන්. හිස ගසා දාන්න තිබ්බා ඔය හොර දොස්තර ගේ.

    අපෝ එහෙම කරන්න ඕන නැ. නඩු තීන්දුවක් තිබ්බ නම් ඇති දොස්තර කෙනෙක් වෙන්න. දැනුම නම් ඕනෑම නැහැ .. :D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ane Mandha, A-LEVEL PASS AYA , KING BUDDHADASA SOYA GATTHU DEVAL THAMA IGENA GANNE . KOI FIELD EKATATH MEYA ADALAI, UNIVERSITY STUDENTS LA IGENA GANNA GODAK DEVAL , HOYA GENA THIYENNE , DEGREE NATHI AYA VISINYA.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අපෝ එහෙම කරන්න ඕන නැ. නඩු තීන්දුවක් තිබ්බ නම් ඇති දොස්තර කෙනෙක් වෙන්න. දැනුම නම් ඕනෑම නැහැ .. :D
    අම්මපා? කොයි රටේද බන්? මටත් ආසයි දොස්තර කෙනෙක් වෙන්න. ශිශ්යත්වේ විතරයි තියෙන්නේ. එක්සෑම් ප්‍රෑක්ටිකල් ඩිමොන්ස්ට්‍රේශන් රිසර්ච් විවා මොකුත් නෑතිව ඈති නේහ්?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර එෆ්බී පේජ් ප්‍රොමෝට් කරන්න හදන හැම පෝස්ට් මඟුලක්ම මේකේ දාන්නේ මුංට අමු කැවිලද? නැත්නම් ගොංහැත්තක් බිහිවී ඇති බව පිළිගතයුතු බවද? :dull:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අර එෆ්බී පේජ් ප්‍රොමෝට් කරන්න හදන හැම පෝස්ට් මඟුලක්ම මේකේ දාන්නේ මුංට අමු කැවිලද? නැත්නම් ගොංහැත්තක් බිහිවී ඇති බව පිළිගතයුතු බවද? :dull:
    ඒවා උබට අදාල නෑ ආගුමන්ට් එකක් තියෙනවනම් ගෙනෙන් අපි කතා කරමු නෑත්තන් පුක නොදී පලයන්.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Lankawata kelawela thienne A/L pass karala gov. Campus giya ewun nisa thamai

    Ministers lata kochchara horu kiwwath emathiyanta thaniyen horakan karanna ba.

    Permanent Secretary & Accountant sign karanna ona. Oya secretary la , Accountant la okkoma Lankawe campus gihin degree gahla apu ewun thamai
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒවා උබට අදාල නෑ ආගුමන්ට් එකක් තියෙනවනම් ගෙනෙන් අපි කතා කරමු නෑත්තන් පුක නොදී පලයන්.

    රිදිලා :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Lankawata kelawela thienne A/L pass karala gov. Campus giya ewun nisa thamai

    Ministers lata kochchara horu kiwwath emathiyanta thaniyen horakan karanna ba.

    Permanent Secretary & Accountant sign karanna ona. Oya secretary la , Accountant la okkoma Lankawe campus gihin degree gahla apu ewun thamai

    ඔව් ඔව්... ඒක නිසා රජයේ විශ්වවිද්‍යාල වහලා ඒ ගොඩනැගිලි රෙන්ට් කරන්න ඕනේ ප්‍රයිවට් එඩියුකේෂන් වලට....
    :lol: