Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
King Julien's accent was based on his Sri Lankan lawyer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sacha Baron Cohen කියන්නේ හොලිවුඩයේ සුප්‍රකට විකට නළුවෙක්. මෙයා The Dictator, Grimsby වගේ තවත් චිත්‍රපට ගණනාවක රගපාලා තියෙනවා. ඒ වගේම Sacha Baron Cohen ඉංග්‍රීසි කාටූන් චිත්‍රපට වලට හඬකවනවනේ. ඒ විදිහට මෙයා හඬකවපු චිත්‍රපටයක් තමයි Madagascar කියන්නේ. ඒ චිත්‍රපටයේ king julianගේ චරිතයට හඩකැව්වේ මෙයානේ.

ඉතිං මෙයා king julianගේ චරිතයට ඒ විදිහට හඬකවන්න හේතු වුනේ ශ්‍රී ලංකාවේ නීතිඥයෙකුගේ ඉංග්‍රීසි භාවිතය කියලා හුගක් පහත් විදිහට පහුගිය දවසක ඇමෙරිකාවේ රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙලා කියලා තියෙනවා.

ආසියාවේ ඉංග්‍රීසි වගේම අධ්‍යාපනය අතින් ගත්තම ලංකාව හුගක් ඉස්සරහින් ඉන්න රටක්, Sacha Baron Cohen වගේ කලාකරුවෙක් මේ විදිහට ලංකාවේ ඉංග්‍රීසි කතාකරනවා කියලා හාස්‍යයට ලක්කිරීම කණගාටුවට කරුණක් කියලා ලංකාවේ ඉංග්‍රීසි පිළිබද විද්වතුන් කියනවා.

[YOUTUBE]e-8xHcgRdmQ[/YOUTUBE]

King Julien at his best!!

[YOUTUBE]LlPDkvF9agg[/YOUTUBE]

මොනව උනත් පොර කථා කරන්නෙ අපිව ඉන්දියන් එවුන් ගානට දාල...

source

[CODE]http://www.gossipking.lk/2016/02/15/7680/[/CODE]

[QUOTE="cybernalin, post: 19717288, member: 252042"] [CENTER][SIZE="3"][COLOR="Navy"]Sacha Baron Cohen කියන්නේ හොලිවුඩයේ සුප්‍රකට විකට නළුවෙක්. මෙයා The Dictator, Grimsby වගේ තවත් චිත්‍රපට ගණනාවක රගපාලා තියෙනවා. ඒ වගේම Sacha Baron Cohen ඉංග්‍රීසි කාටූන් චිත්‍රපට වලට හඬකවනවනේ. ඒ විදිහට මෙයා හඬකවපු චිත්‍රපටයක් තමයි Madagascar කියන්නේ. ඒ චිත්‍රපටයේ king julianගේ චරිතයට හඩකැව්වේ මෙයානේ. ඉතිං මෙයා king julianගේ චරිතයට ඒ විදිහට හඬකවන්න හේතු වුනේ ශ්‍රී ලංකාවේ නීතිඥයෙකුගේ ඉංග්‍රීසි භාවිතය කියලා හුගක් පහත් විදිහට පහුගිය දවසක ඇමෙරිකාවේ රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙලා කියලා තියෙනවා. ආසියාවේ ඉංග්‍රීසි වගේම අධ්‍යාපනය අතින් ගත්තම ලංකාව හුගක් ඉස්සරහින් ඉන්න රටක්, Sacha Baron Cohen වගේ කලාකරුවෙක් මේ විදිහට ලංකාවේ ඉංග්‍රීසි කතාකරනවා කියලා හාස්‍යයට ලක්කිරීම කණගාටුවට කරුණක් කියලා ලංකාවේ ඉංග්‍රීසි පිළිබද විද්වතුන් කියනවා.[/COLOR][/SIZE] [YOUTUBE]e-8xHcgRdmQ[/YOUTUBE] [/CENTER] [SIZE="4"][CENTER][COLOR="Navy"]King Julien at his best!![/COLOR][/CENTER][/SIZE] [CENTER][YOUTUBE]LlPDkvF9agg[/YOUTUBE] [SIZE="4"][COLOR="Indigo"] මොනව උනත් පොර කථා කරන්නෙ අපිව ඉන්දියන් එවුන් ගානට දාල... [/COLOR][/SIZE] :angry::angry::angry::angry:[/CENTER] source [CODE]http://www.gossipking.lk/2016/02/15/7680/[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom