King Julien's accent was based on his Sri Lankan lawyer

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
Sacha Baron Cohen කියන්නේ හොලිවුඩයේ සුප්‍රකට විකට නළුවෙක්. මෙයා The Dictator, Grimsby වගේ තවත් චිත්‍රපට ගණනාවක රගපාලා තියෙනවා. ඒ වගේම Sacha Baron Cohen ඉංග්‍රීසි කාටූන් චිත්‍රපට වලට හඬකවනවනේ. ඒ විදිහට මෙයා හඬකවපු චිත්‍රපටයක් තමයි Madagascar කියන්නේ. ඒ චිත්‍රපටයේ king julianගේ චරිතයට හඩකැව්වේ මෙයානේ.

ඉතිං මෙයා king julianගේ චරිතයට ඒ විදිහට හඬකවන්න හේතු වුනේ ශ්‍රී ලංකාවේ නීතිඥයෙකුගේ ඉංග්‍රීසි භාවිතය කියලා හුගක් පහත් විදිහට පහුගිය දවසක ඇමෙරිකාවේ රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙලා කියලා තියෙනවා.

ආසියාවේ ඉංග්‍රීසි වගේම අධ්‍යාපනය අතින් ගත්තම ලංකාව හුගක් ඉස්සරහින් ඉන්න රටක්, Sacha Baron Cohen වගේ කලාකරුවෙක් මේ විදිහට ලංකාවේ ඉංග්‍රීසි කතාකරනවා කියලා හාස්‍යයට ලක්කිරීම කණගාටුවට කරුණක් කියලා ලංකාවේ ඉංග්‍රීසි පිළිබද විද්වතුන් කියනවා.

King Julien at his best!!

මොනව උනත් පොර කථා කරන්නෙ අපිව ඉන්දියන් එවුන් ගානට දාල...

:angry::angry::angry::angry:

source
Code:
http://www.gossipking.lk/2016/02/15/7680/
 
  • Like
Reactions: BlueBat

dsit86

Active member
  • Jun 16, 2008
    384
    46
    28
    kohomath ehema thamai germany wage pitaratakata gihin balapan unta apiwai indian karayanwai wen karala adura ganna amarui mulin
    Engalanthe unta tikak puluwan anith unta wada (e kohomada kiala nam danne na habai )

    arath indian un wage ingrisi katha karana un kihipa denekut innawa ape athara...w̶i̶s̶h̶e̶s̶h̶e̶n̶ ̶t̶a̶m̶i̶l̶ ̶s̶e̶t̶ ̶e̶k̶a̶ ̶(̶ ̶a̶m̶m̶o̶ ̶d̶a̶n̶ ̶m̶a̶m̶a̶ ̶j̶a̶t̶h̶i̶w̶a̶d̶i̶y̶a̶ ̶k̶i̶y̶a̶l̶a̶ ̶k̶i̶y̶a̶y̶i̶)̶

    :dull::dull::dull:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    arath indian un wage ingrisi katha karana un kihipa denekut innawa ape athara...w̶i̶s̶h̶e̶s̶h̶e̶n̶ ̶t̶a̶m̶i̶l̶ ̶s̶e̶t̶ ̶e̶k̶a̶ ̶(̶ ̶a̶m̶m̶o̶ ̶d̶a̶n̶ ̶m̶a̶m̶a̶ ̶j̶a̶t̶h̶i̶w̶a̶d̶i̶y̶a̶ ̶k̶i̶y̶a̶l̶a̶ ̶k̶i̶y̶a̶y̶i̶)̶

    :dull::dull::dull:

    true dat.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඉන්දියන් වේවා...ලංකාවේ වේවා..අපේ ඇක්සන්ට් එක උන්ට ඇහෙන්නේ අමුතු විදිහට තමා බන්...මොකද කරන්නේ ඉතින්...අපි සුද්දෝ වගේ කතා කරන උන් නැහැනේ..අපි කතා කරනේ ලංකාවේ ඇක්සන්ට් එකට...ඌ උගේ ලෝයර් ගේ ඇක්සන්ට් එක ගන්න ඇති...:(
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    kohomath ehema thamai germany wage pitaratakata gihin balapan unta apiwai indian karayanwai wen karala adura ganna amarui mulin
    Engalanthe unta tikak puluwan anith unta wada (e kohomada kiala nam danne na habai )

    arath indian un wage ingrisi katha karana un kihipa denekut innawa ape athara...w̶i̶s̶h̶e̶s̶h̶e̶n̶ ̶t̶a̶m̶i̶l̶ ̶s̶e̶t̶ ̶e̶k̶a̶ ̶(̶ ̶a̶m̶m̶o̶ ̶d̶a̶n̶ ̶m̶a̶m̶a̶ ̶j̶a̶t̶h̶i̶w̶a̶d̶i̶y̶a̶ ̶k̶i̶y̶a̶l̶a̶ ̶k̶i̶y̶a̶y̶i̶)̶

    :dull::dull::dull:

    අනිවා..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඉන්දියන් වේවා...ලංකාවේ වේවා..අපේ ඇක්සන්ට් එක උන්ට ඇහෙන්නේ අමුතු විදිහට තමා බන්...මොකද කරන්නේ ඉතින්...අපි සුද්දෝ වගේ කතා කරන උන් නැහැනේ..අපි කතා කරනේ ලංකාවේ ඇක්සන්ට් එකට...ඌ උගේ ලෝයර් ගේ ඇක්සන්ට් එක ගන්න ඇති...:(

    :(
     
    • Like
    Reactions: cybernalin

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඉන්දියන් වේවා...ලංකාවේ වේවා..අපේ ඇක්සන්ට් එක උන්ට ඇහෙන්නේ අමුතු විදිහට තමා බන්...මොකද කරන්නේ ඉතින්...අපි සුද්දෝ වගේ කතා කරන උන් නැහැනේ..අපි කතා කරනේ ලංකාවේ ඇක්සන්ට් එකට...ඌ උගේ ලෝයර් ගේ ඇක්සන්ට් එක ගන්න ඇති...:(

    ඇක්සන්ට් එකම නෙමෙයි අවුල පොර කින්ඩියක් දානවනෙ අපේ එවුන්ට ''They just very cheap. That's why we use them'' :frown::frown:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    ඒ වුනාට මුන් මෙතන අපිට හෙන පල් එකක් බන් දාන්නේ...බලපන්...අර ගොබිල අහනවා ලංකාවේ ඉන්න උන් ඇමෙරිකාවේ නීතිය දන්නවද කියල...උන් හෙන චා කරලා කතා කරන්නේ..නමුත් වැඩේ නම් කරගන්නේ අපෙන්..කාලකන්නි හැත්ත...

    ලංකාව මේ වගේ පහත තැනක තියන දේශපාලුවෝ තමා බන් වග කියන්න ඕනේ...ලංකාව කියන්නේ ගෝත්‍රික රටක් කියල උන් හිතන්නේ...

    ඇත්ත ඉතින්..

    දැන් ඉන්න ජනාදිපති ඌට අදාළ නැති දෙකට ලෝකෙට ඇහෙන්න මඩු වලිගෙන් ගහන්න ඕනේ කියද්දී...
    හිටපු එකා නිරුවතින් කෙල්ලෝ නටන උත්සව තියල භාර්යාවෝ තෝරන රජවරු ඉන්න ගෝත්‍රික රටවල් එක්ක යාලු කම් හදන් ඇමෙරිකාවට පුක පෙන්නද්දී
    දෙමල ඉන්දියාව උඩ තියාගෙන ලංකාව ඉන්දියාවේ කොටසක් වගේ වැඩ කරද්දී,

    උන් මේවා හිතන එක අහන්න දෙයක් නැහැ...උන් හිතන්නේ ලංකාවේ ඔක්කොම මේ වගේ කියල...

    වැඩක් නැහැ බන් කතා කරලා..දේශපාලුවෝ තමා මේ රටේ කරුමෙට ජාතක වෙච්ච සෙට් එක...1948න පස්සේ පුක දීල, උස් පහත බේදයක් හදාගෙන, පොඩි මිනිහ ලොකු මිනිහ කියල වෙන් වෙලා...පොඩි මිනිහගේ චන්දෙන් රජකම් කරන් පොඩි මිනිහව පාගාගෙන ඉන්න හදපු සිස්ටම් වල වැරැද්ද තමයි මේ අපි දකින්නේ...

    කවදාවත් ගොඩ ඒමක් නැහැ...ලංකාව කියන්නේ වහල්ලු ඉන්න දූපතක් වගේ ඇති උන්ට...
     
    ඔව්..ඒ උනාට මම කිව්වේ ඇක්සන්ට් එක ගැන බන්...අපේ ඇක්සන්ට් කොහොමත් උන්ට සුද්දගේ ඇක්සන්ට් වගේ නැනේ ඉතින්...:dull:

    ඇමෙරිකන් කාරය ලංකාවේ උන්ගේන් වැඩ ගන්නේ අපි cheap නිසා තමා...නැත්තම් උන්ගෙන් අපිට වැඩක් නැහැ..මමත් වැඩ කරන්නේ USA කම්පැනි එකක...development සේරම කරන්නේ අපි මෙහෙ..ඇමෙරිකාවේ මහා විශාල සමාගම් ඒවා පාවිච්චි කරන්නේ..උන්ට ඕනේ වැඩේ කරගන්න විතරයි අපිව..එහෙ කරනවට වගේ 80% අඩුවට වගේ මෙහෙ කරගන්න පුළුවන් උන්ට...වැඩෙත් සුපිරියට දෙනවනේ අපේ එවුන්...:(
     
    :(:(:(:(
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    ඒ වුනාට මුන් මෙතන අපිට හෙන පල් එකක් බන් දාන්නේ...බලපන්...අර ගොබිල අහනවා ලංකාවේ ඉන්න උන් ඇමෙරිකාවේ නීතිය දන්නවද කියල...උන් හෙන චා කරලා කතා කරන්නේ..නමුත් වැඩේ නම් කරගන්නේ අපෙන්..කාලකන්නි හැත්ත...

    ලංකාව මේ වගේ පහත තැනක තියන දේශපාලුවෝ තමා බන් වග කියන්න ඕනේ...ලංකාව කියන්නේ ගෝත්‍රික රටක් කියල උන් හිතන්නේ...

    ඇත්ත ඉතින්..

    දැන් ඉන්න ජනාදිපති ඌට අදාළ නැති දෙකට ලෝකෙට ඇහෙන්න මඩු වලිගෙන් ගහන්න ඕනේ කියද්දී...
    හිටපු එකා නිරුවතින් කෙල්ලෝ නටන උත්සව තියල භාර්යාවෝ තෝරන රජවරු ඉන්න ගෝත්‍රික රටවල් එක්ක යාලු කම් හදන් ඇමෙරිකාවට පුක පෙන්නද්දී
    දෙමල ඉන්දියාව උඩ තියාගෙන ලංකාව ඉන්දියාවේ කොටසක් වගේ වැඩ කරද්දී,

    උන් මේවා හිතන එක අහන්න දෙයක් නැහැ...උන් හිතන්නේ ලංකාවේ ඔක්කොම මේ වගේ කියල...

    වැඩක් නැහැ බන් කතා කරලා..දේශපාලුවෝ තමා මේ රටේ කරුමෙට ජාතක වෙච්ච සෙට් එක...1948න පස්සේ පුක දීල, උස් පහත බේදයක් හදාගෙන, පොඩි මිනිහ ලොකු මිනිහ කියල වෙන් වෙලා...පොඩි මිනිහගේ චන්දෙන් රජකම් කරන් පොඩි මිනිහව පාගාගෙන ඉන්න හදපු සිස්ටම් වල වැරැද්ද තමයි මේ අපි දකින්නේ...

    කවදාවත් ගොඩ ඒමක් නැහැ...ලංකාව කියන්නේ වහල්ලු ඉන්න දූපතක් වගේ ඇති උන්ට...

    Ape ratee image eka ganna deyak naha ban. Kiwwa wage keti kalina aramunu walata ape nayakayo apiwath ape ratath paawa deela tienne. And kohomath USA kianneth anith ratawal wage nemei pita ratawal gana bohoma pahath widiata hithan inna set ekak. eka thamai mun me wage balu talks denne. Kohmath Baron Cohen uge films walayi interview walayi godak ratawal walata charter dana ekek.