King Mswati

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    P9040576.JPG
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    Reed_Dance.jpg


    මේකි නම් මරු මචන්ලා.........

    අපේ රජාත් කට්ටියත් රීඩ් බලන්න යයි වගේ........
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    ලෝකයේ දුප්පත්ම රටේ රජ්ජුරුවෝ ලොල් අපේ උන්ට ඉතින් හරි ලොකුයි.. ජනගහනයෙන් 25% ඒඩ්ස්
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,369
    5,710
    113
    හෝම් ස්වීට් හෝම්
    මෙහි දැක්වෙන්නේ ස්වාසිලන්ත මිස්වාති නම් ගෝත්‍රික නායකයා ඉදිරිපිට රිද් නැටුම් නටන්නට පෙර එම දැරිවියන් කන්‍යාවියන් දැයි කියා මිස්වාතිගේ ම්ලේච්ඡයෝ පරීක්ෂා කරන ආකාරයයි. වයස දොළහේ දා හතරේ කුඩා දැරිවියන් පැදුරු මත එලා කන්‍යා භාවය පරීක්ෂා කරන අයුරු පළමු සහ දෙවැනි සේයාරූ වලින් දැක්වේ. ඉන් පසුව පරීක්ෂකයන් විසින් එම දැරිවියන් කන්‍යාවියන් බවට සහතිකයක් නිකුත් කෙරෙති. එම සහතිකය සමග දැරිවියන් පිරිසක් තෙවැනි සේයාරුවේ දැක්වේ.

    386998_398458930219278_94680954_n.jpg