Kingston 1TB ප්‍රෙඩේටර්.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Kingston 1TB ප්‍රෙඩේටර්.

    මෙන්න මෙයා තමයි කිංග්ස්ටන් පවුලේ අලුත්ම ලොක්කා

    [1TB DataTraveler HyperX Predator] :shocked::shocked::shocked::yes:

    කොහොමද මෙයා ටෙරාබයිට් එකක්:shocked: සෙල්ලම් ද කොල්ලනේ:yes:

    kingston_1.jpg



    මෙන්න මෙයාගේ ව්ශේශතා :)

    * USB 3.0
    * write speed 160MB
    * Read speed 240MB

    මේ ඩ්‍රයිව් එකේ කවර් එක හදලා තියෙන්නේ සින්ක් ඇලොයි මෙටල් වලින්:yes:






     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඤාව් කිව්වලු 1024 පාරක් :shocked: මම පෝටබල් හාඩ් එකක් ගන්න හිටියෙ. ඕකෙ ගාන කීයද බං.:nerd::nerd::shocked: දරාගත නොහැකිද? :P රෙප් දෙන්න යද්දී ස්ප්‍රෙඩ් කොරන්නලු.:(
    $3000ක් බුදු අම්මෝ. :P

     
    Last edited: