Kingston 32GB USB 3.0 Pen Rs 1999

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මම sandisk Dual 16GB එකක් ගත්තා 1500යි.. ස්පීඩ් නම් සුපිරි...

    මචන් මම අහල තියනවා... මම පාවිච්චි කරනකොට වෙලාත් තියනවා.... Kingston pen ටික කාලයක් පාවිච්චි කරද්දී... ස්ලෝව් වෙනවා කියලා.... මටත් වෙලා තියනවා.... Kingston Dual 16GB තිබ්බා 1399ට ගත්තේ නෑ.. අර වැඩේ වෙලාතියන නිසා....

    :rolleyes::rolleyes::rolleyes:

    Machan uba kohenda gatthey?
    Warranty kohomada?
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    wow.lk nam wedak ne.
    man gaththa usb 3.0 pen ekak ebay eken 2000kata.
    trancend
    habeyi eka 16g.ewunata kingston,sandisk ekata wada spped thiyenawa.
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    Tk2Wvo9.jpg
    [/IMG]
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මම sandisk Dual 16GB එකක් ගත්තා 1500යි.. ස්පීඩ් නම් සුපිරි...

    මචන් මම අහල තියනවා... මම පාවිච්චි කරනකොට වෙලාත් තියනවා.... Kingston pen ටික කාලයක් පාවිච්චි කරද්දී... ස්ලෝව් වෙනවා කියලා.... මටත් වෙලා තියනවා.... Kingston Dual 16GB තිබ්බා 1399ට ගත්තේ නෑ.. අර වැඩේ වෙලාතියන නිසා....

    :rolleyes::rolleyes::rolleyes:

    ස්ලෝව් වෙනවා:rolleyes: