Menna Kinith ayyage Reply eka...
http://www.facebook.com/home.php?sk=group_150397831690139&id=170953626301226¬if_t=group_activity
අනේ මන්දා...එක අතකට හිනත් යනවා...ඒ වගෙම දුකත් හිතෙනවා....
කොහොම වුනත් කෙලින්ම කියන්න තියෙන්නෙ මේක බොරුවක් බවයි.
කවුරු හරි එක්කෝ මගේ යාලුවො පිරිස වැඩි නිසා ඒකෙන් වාසියක් ගන්න කරපු වැඩක්. එහෙමත් නැත්නම් නරක විහිලුවක්. බලමුකො නේද මොකාද මේක කළේ කියලා?
බොහොම ස්තුතියි අපේ ඔන්ලයින් හෙල්ප් ඇඩ්මින් මඩුල්ලට මේ ගැන මම වත් නොදැන සිටි වෙලාවක හොයලා බලලා සත්‍ය හොයාගෙන මේ යාලුවො හැමෝවම දැනුවත් කිරීම පිළිබඳව, විශේෂයෙන්ම කසුන් අයියාට මම කතා කළා දැන් ටිකකට කලියෙන්,බෙහෙවින්ම ස්තුතියි කසුන් අයියාට.
මෙතැන එළකිරි membership තියෙන යාලුවො ඉන්නවානම් මේ thread එකට reply කරල කියන්න මේ තොරතුර අසත්‍ය බව. නැත්නම් නිකරුණේ කාගේ හෝ රුපියල් හෝ නාස්ති වුණොත් ඒක ලොකු අපරාදයක්නෙ නේද?
http://www.elakiri.com/forum/showthread.php?t=1152796
අනේ ඉතින් මට ලෙඩක් තියෙනවානම් පරිගණක උදවුවෙයි ඔන්ලයින් හෙල්ප් එකෙයි නොදා එළකිරි එකේ දාන්නෙ අහවල් දේකටද
. ඒකයි හිනා යන්නෙ.
ඒත් මෙහෙම දෙයක් මට වුණාමයි නිසා හිතට දුකයි.
ඕව ඔහොම තමයි නේද, නැවතත් ස්තුතියි යාලුවනේ ඔබ සියලු දෙනාටම මේ වෙලාවේ උදව් කරන්ට ඉදිරිපත් වීම පිළිබඳව.
Elakiri eke yaluvoth apahasu thavata pathvena mevata ganna piyavara mokakda. admin varuni avadayana pinisayi..

. ඒකයි හිනා යන්නෙ.ඒත් මෙහෙම දෙයක් මට වුණාමයි නිසා හිතට දුකයි.