Guysss,
මට accounting ඉගෙනගන්න ඕන, accounting කියන්නෙ බං, business එකක P& L වගේ, මුදල් ගැන ඔක්කොම, සමහර interviews තියනව බං ගොඩක් දේවල් තේරෙන්නෙ නෑ, බොලා මොනාද recommend කරන්නෙ, මගේ business මුකුත් නෑ, මට ඕන ඉගෙන ගන්න