kiribathgoda gnanananda Svameenvahansata chathurarya saththya Avabodawava

SSKL

Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    :) kiribathgoda gnanananda Svameenvahansata chathurarya saththya Avabodawava
    budubana.jpg
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ධර්මයේ මෙවැනි ගුණ දැකල තමයි පහදින්න කියන්නෙ; නැතුව ඒ ධර්මය පාවිච්චි කරල, ප්‍රාතිහාර්ය දක්වන්න පුලුවන් නිසා නෙවෙයි.

    මේක කියවනකොට මට මතක් වුණා ඉස්සර මගේ හිතේ තිබුණු දුර්මතයක්. මං හිතන්නෙ තවත් අය ඇති මේ විදිහට හිතන. ඒ තමයි අපි සංඝයා වහන්සේලට වඳින්නෙ ඇයි කියන කාරණය. ඒ දවස්වල මගේ දැණුම බොහොම පටුයි. දැකල තිබුණෙත් හරි හැටි ධර්මයේ නොහැසිරෙන භික්ෂුන්වහන්සේලා. මම හරි හැටි ධර්මය දැන සිටියෙත් නෑ. මාන්නයත් ඉහට උඩින්. ඉතින් මගේ හිත නැමෙන්නෙ නෑ සංඝයාවහන්සේට ගරු කරන්න.
    නමුත් සංඝයාවහන්සේට ගරු කළ යුත්තේ ඇයි කියල තේරෙනව සුපටිපන්නෝ ගාථාව අවබෝධයකින් කියවනකොට. අපි වඳින්නෙ නිවන් අරමුණු කරගෙන, ඒ මග ගමන් ගන්නා, ධර්මයම කතා කරමින්, ධර්මයෙහි හැසිරෙන, මාර්ගපල ලාභී සංඝයා වහන්සේලට.
    එහෙම ස්වාමින්වහන්සේල අදත් වැඩ ඉන්නවා.