Good Biriyani place in Gampaha, Kiribathgoda, Ganemulla

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    කවුද දන්නේ හොද බිරියානි කඩයක් ගම්පහ, ගණේමුල්ල, කිරිබත්ගොඩ අවට. හෙට රැට, 10 දෙනෙක්ට වගේ බිරියානි ගන්න ඕන. කහ බත් වලට චිකන් කැල්ලක් දාලා, ලූණු කැලි දාලා දෙන ඒවනන් ඉතින් වැඩක් නැහැ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    කිරිබත්ගොඩ කලර් ලයිට් එක ලග සුනන්ද එක ලගින් ඇතුලේ පාරේ කඩේ.
     
    • Like
    Reactions: LokuKaluwa

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,262
    1
    16,126
    113
    බිරියානි කියලා "කහබත්" විකුනන උන් තමයි වැඩි :dull: :dull:
     
    • Like
    Reactions: LokuKaluwa

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,998
    3,049
    113
    ඔය කියන පැති වල නං දන්නෙ නෑ. දින්ඩිගල් තලප්පකට්ටි මරු
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    බිරියානි එකක් හරියට කනවනම් ඉතින් TAJ - Navratna තමයි

     
    Last edited: