Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Kirigalpoththa Hike
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Kirigalpoththa Hike - Horton Plains

හැමෝම හෝර්ටන් තැන්නේ ගියාට ගොඩක් දෙනෙක් අහලවත් නැති කන්දක් තමයි කිරිගල්පොත්ත කියන්නේ.

ඒත් මේක තියෙන්නෙත් හෝර්ටන් වලමයි.

කිරිගල්පොත්ත කියන්නේ ලංකාවේ දෙවෙනියට උසම කන්ද. මුහුදු මට්ටමේ සිට මීටර් 2388ක් වගේ උසකින් තමයි තියෙන්නේ. කවුරු හරි හෝර්ටන් යනවා නම් අනිවා කිරිගල්පොත්ත කන්දටත් යන්න.

මොකද ඒ යන ගමන ඇත්තටම සුන්දරයි. තැනිතලා, කඳු, පල්ලම්, ඇළ පාරවල්, වගුරු, ගල් පහු කරන් පාර හොයාගෙන යන්න තියෙන්නේ.

හෝර්ටන් ඔෆිස් එක ගාව checkpoint එකෙන් දකුණු පැත්තට ගියාම තමා කිරිගල්පොත්ත තියෙන්නේ. කෙලින්ම ගියාම හෝර්ටන් තැන්න සහ ලෝකාන්තය තියෙන්නේ.

ඔන්න ඉතින් අපිත් 2017 නොවැම්බර් මාසේ ගියා කිරිගල්පොත්ත කන්ද නගින්න. අපි ඔක්කොම 10 දෙනෙක් ගියා.

අපි කොටුවෙන් රෑ 8ට තියෙන කෝච්චියේ තමා ගියේ සීට් බුක් කරලා. බැස්සේ පට්ටිපොළ ස්ටේෂමෙන්. පට්ටිපොලින් බහිද්දී උදේ පාන්දර 4ට විතර ඇති.

අම්මෝ පට්ට සීතලයි ඉතින් අනික කට්ට කරුවලයි

ස්ටේසමේ තියෙනවා පොඩි රෙස්ට් රූම් එකක්. ඉතින් ඕකට වෙලා සැන්විච් ටිකක් හදාගෙන කාලා දත් එහෙම මැදලා ලෑස්ති උනා. එළිය වැටෙනකන් කරන්නත් දෙයක් තියෙන්න එපැයි

එළිය වැටුනම අපි එතනින් කැබ් එකක් රෙන්ට් එකට අරන් හෝර්ටන් වලට ගියා. හෝර්ටන් entrance එකට යද්දී උදේ 8ට වගේ ඇති.

හෝර්ටන් තැන්නට යන පාර තනිකර මීදුමෙන් වැහිලා උදේ නිසා.

හෝර්ටන් ඇතුල් වෙන තැනදී එන හැමෝම පිළිගන්න ඉන්නේ මෙන්න මෙයා තමයි

ඔන්න ඉතින් උදේ 9ට විතර අපි අපේ ගමන ආරම්භ කළා.

පහළින් තියෙනවා කිරිගල්පොත්තට යන ගමන් ගත්ත පින්තූර. පොඩි අඩි පාරවල් තමා තියෙන්නේ යන්න.

ඔහොම ඔහොම ඇවිත් ඔන්න අන්තිමේ අපි කිරිගල්පොත්ත කන්ද මුදුනටම ආවා.

මුදුනේ ඉඳන් පේන්නේ මෙහෙමයි.

මුදුන කිව්වට කිරිගල්පොත්තෙ කඳු කෑලි දෙකක් තියෙනවා. අනිත් එක තමා උසම.

ඒකට නගින්න නම් කඹ දාන්න වෙයි. තනි කෙලින් තියෙන්නේ.

හෝර්ටන් ඇතුල්වෙන තැන ඉඳලා කන්දට කිලෝමීටර් 7 ක්ද කොහෙද තියෙනවා මතක විදියට. යන්නයි එන්නයි කිලෝමීටර් 14යි. මුළු ගමනට පැය 8ක් වගේ ගියා අපිට.

එද්දී තමා මරු වැඩක් උනේ. තැනිතලා හරියේ අඩි පාරවල් එක එක පැති වලට ගොඩක් තියෙනවා. ගෝන්නු, වල් ඌරො, දිවියෝ වගේ උන් ගිහිල්ලා.

කට්ටිය අතරමං උනා එන ගමන් පාර වැරදිලා. කොහොමහරි පාර තිබ්බේ තැන්නෙන් ඇවිත් කැලෑව ඇතුළෙන් යන්න. කට්ටියක් කැලෑව ඇතුළට ගියා පාර හොයාගෙන.

තව සෙට් එකක් තැන්න දිගේ එහෙන් මෙහෙන් ගිහින් කැලෑව ඇතුළට ගියා. මමයි තව එකෙකුයි විතරයි ඉතුරු උනේ.

අපි දෙන්නට කොහෙන් බැලුවත් කැලෑව ඇතුළට යන්න පාරක් පෙන්නේ නෑ.

අනිත් උන් ටික පේන්නත් නෑ. කරන්න දෙයක් නැති කමට තැන්න දිගේම ගියා ඉස්සරහට මඩේ එරී එරී වලවල් වල වැටි වැටි

අන්තිමට හෙන දුරක් ගිහින් හරි පාරට සෙට් උනා. හැබැයි ඉතින් මඩ නාගෙන

ඔය තියෙන්නේ අතරමං වෙලා තැන්න දිගේ යන ගමන්

[QUOTE="guyzon, post: 22722800, member: 558697"] [b]Kirigalpoththa Hike - Horton Plains[/b] [CENTER][SIZE="6"][B]හැමෝම හෝර්ටන් තැන්නේ ගියාට ගොඩක් දෙනෙක් අහලවත් නැති කන්දක් තමයි කිරිගල්පොත්ත කියන්නේ. ඒත් මේක තියෙන්නෙත් හෝර්ටන් වලමයි.[/B][/SIZE] [SIZE="5"]කිරිගල්පොත්ත කියන්නේ ලංකාවේ දෙවෙනියට උසම කන්ද. මුහුදු මට්ටමේ සිට මීටර් 2388ක් වගේ උසකින් තමයි තියෙන්නේ. කවුරු හරි හෝර්ටන් යනවා නම් අනිවා කිරිගල්පොත්ත කන්දටත් යන්න. මොකද ඒ යන ගමන ඇත්තටම සුන්දරයි. තැනිතලා, කඳු, පල්ලම්, ඇළ පාරවල්, වගුරු, ගල් පහු කරන් පාර හොයාගෙන යන්න තියෙන්නේ. [COLOR="Blue"]හෝර්ටන් ඔෆිස් එක ගාව checkpoint එකෙන් දකුණු පැත්තට ගියාම තමා කිරිගල්පොත්ත තියෙන්නේ. කෙලින්ම ගියාම හෝර්ටන් තැන්න සහ ලෝකාන්තය තියෙන්නේ[/COLOR]. ඔන්න ඉතින් අපිත් 2017 නොවැම්බර් මාසේ ගියා කිරිගල්පොත්ත කන්ද නගින්න. අපි ඔක්කොම 10 දෙනෙක් ගියා. අපි කොටුවෙන් රෑ 8ට තියෙන කෝච්චියේ තමා ගියේ සීට් බුක් කරලා. බැස්සේ පට්ටිපොළ ස්ටේෂමෙන්. පට්ටිපොලින් බහිද්දී උදේ පාන්දර 4ට විතර ඇති. අම්මෝ පට්ට සීතලයි ඉතින් අනික කට්ට කරුවලයි :growl:[/SIZE] [IMG]https://i.imgur.com/1tTqvvT.png[/IMG] [SIZE="5"]ස්ටේසමේ තියෙනවා පොඩි රෙස්ට් රූම් එකක්. ඉතින් ඕකට වෙලා සැන්විච් ටිකක් හදාගෙන කාලා දත් එහෙම මැදලා ලෑස්ති උනා. එළිය වැටෙනකන් කරන්නත් දෙයක් තියෙන්න එපැයි :P එළිය වැටුනම අපි එතනින් කැබ් එකක් රෙන්ට් එකට අරන් හෝර්ටන් වලට ගියා. හෝර්ටන් entrance එකට යද්දී උදේ 8ට වගේ ඇති. හෝර්ටන් තැන්නට යන පාර තනිකර මීදුමෙන් වැහිලා උදේ නිසා.[/SIZE] [IMG]https://i.imgur.com/tUj0H4C.png[/IMG] [SIZE="5"][B][COLOR="Magenta"]හෝර්ටන් ඇතුල් වෙන තැනදී එන හැමෝම පිළිගන්න ඉන්නේ මෙන්න මෙයා තමයි :) [/COLOR][/B][/SIZE] [IMG]https://i.imgur.com/OUjU0wI.png[/IMG] [IMG]https://i.imgur.com/APnFKvp.png[/IMG] [SIZE="5"]ඔන්න ඉතින් උදේ 9ට විතර අපි අපේ ගමන ආරම්භ කළා. පහළින් තියෙනවා කිරිගල්පොත්තට යන ගමන් ගත්ත පින්තූර. පොඩි අඩි පාරවල් තමා තියෙන්නේ යන්න.[/SIZE] [IMG]https://i.imgur.com/ohnwM2q.png[/IMG] [IMG]https://i.imgur.com/BVGARID.png[/IMG] [IMG]https://i.imgur.com/nuLdmMC.png[/IMG] [IMG]https://i.imgur.com/N9axI8d.png[/IMG] [IMG]https://i.imgur.com/dBHoji9.png[/IMG] [IMG]https://i.imgur.com/jpRpju5.png[/IMG] [IMG]https://i.imgur.com/uEL2dDe.png[/IMG] [IMG]https://i.imgur.com/QZ19dT6.png[/IMG] [IMG]https://i.imgur.com/9sNVBq0.png[/IMG] [IMG]https://i.imgur.com/B0y1OSn.png[/IMG] [IMG]https://i.imgur.com/qmmiH2z.png[/IMG] [IMG]https://i.imgur.com/5B5433v.png[/IMG] [SIZE="5"]ඔහොම ඔහොම ඇවිත් ඔන්න අන්තිමේ අපි කිරිගල්පොත්ත කන්ද මුදුනටම ආවා. මුදුනේ ඉඳන් පේන්නේ මෙහෙමයි.[/SIZE] [IMG]https://i.imgur.com/wZ3FBUg.png[/IMG] [IMG]https://i.imgur.com/RFK7mO2.png[/IMG] [SIZE="5"]මුදුන කිව්වට කිරිගල්පොත්තෙ කඳු කෑලි දෙකක් තියෙනවා. අනිත් එක තමා උසම. ඒකට නගින්න නම් කඹ දාන්න වෙයි. තනි කෙලින් තියෙන්නේ. :baffled:[/SIZE] [IMG]https://i.imgur.com/XEctjDJ.png[/IMG] [SIZE="5"]හෝර්ටන් ඇතුල්වෙන තැන ඉඳලා කන්දට කිලෝමීටර් 7 ක්ද කොහෙද තියෙනවා මතක විදියට. යන්නයි එන්නයි කිලෝමීටර් 14යි. මුළු ගමනට පැය 8ක් වගේ ගියා අපිට. එද්දී තමා මරු වැඩක් උනේ. තැනිතලා හරියේ අඩි පාරවල් එක එක පැති වලට ගොඩක් තියෙනවා. ගෝන්නු, වල් ඌරො, දිවියෝ වගේ උන් ගිහිල්ලා. කට්ටිය අතරමං උනා එන ගමන් පාර වැරදිලා. කොහොමහරි පාර තිබ්බේ තැන්නෙන් ඇවිත් කැලෑව ඇතුළෙන් යන්න. කට්ටියක් කැලෑව ඇතුළට ගියා පාර හොයාගෙන. තව සෙට් එකක් තැන්න දිගේ එහෙන් මෙහෙන් ගිහින් කැලෑව ඇතුළට ගියා. මමයි තව එකෙකුයි විතරයි ඉතුරු උනේ. අපි දෙන්නට කොහෙන් බැලුවත් කැලෑව ඇතුළට යන්න පාරක් පෙන්නේ නෑ. අනිත් උන් ටික පේන්නත් නෑ. කරන්න දෙයක් නැති කමට තැන්න දිගේම ගියා ඉස්සරහට මඩේ එරී එරී වලවල් වල වැටි වැටි :rofl::P අන්තිමට හෙන දුරක් ගිහින් හරි පාරට සෙට් උනා. හැබැයි ඉතින් මඩ නාගෙන :( ඔය තියෙන්නේ අතරමං වෙලා තැන්න දිගේ යන ගමන් :baffled:[/SIZE] [IMG]https://i.imgur.com/XJIwebr.png[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom