Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Kirigalpoththa Hike
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Kirigalpoththa Hike - Horton Plains

අපි හවස 4.30 වගේ වෙද්දී ආපහු හෝර්ටන් ඔෆිස් එක ගාවට ආවා.

අපි රෑට නතර වෙන්න Camping site එකක් බුක් කරලා තිබ්බේ.

ඉතින් බඩු ටිකත් අරන් කට්ටියම ආපහු ගියා බුක් කරපු camping site එකට.

ගිහින් අපි ගෙනාපු ටෙන්ට් ටිකත් ගැහුවා.

Checkoint එකෙන් යද්දී සේරම බලනවා අරක්කු, සිගරට් එහෙම ගෙනියන්න බෑ. රෑට සීතලේ නිකන් ඉන්නත් බෑනේ අනික කොල්ලොනේ ගියෙත්.

ඉතින් අපි බෝතලයක් අරන් sprite මෙගා බෝතලේකට පුරවලා අනිත් වතුර බෝතල් ටිකත් එක්ක තියලා අරන් ගියා

අපි රෑට කන්න නූඩ්ල්ස් තමා හැදුවේ. ඔතන තමා පට්ටම සීන් එක උනේ.

නූඩ්ල්ස් තම්බන්න වළඳට වතුර දානකොට උට අමතක වෙලා අරක්කු දාපු බෝතලෙන් බාගයක් හලලා වළඳට

දැන් ඉතින් විසික් කරන්නත් බෑ අපරාදෙනේ  අමද්‍යප සෙට් එකත් මුණ කට හෝදගන්න camp site එක අයිනෙන් යන ගඟට ගිහිල්ලා.

ඒක නිසා මං කිව්වා ඕකට ඔහොම්ම වතුර දාලා ලිපේ තියපන් කියලා

කොහොමහරි අන්තිමට කට්ටිය අරක්කු දාලා තම්බපු නූඩ්ල්ස් කෑවා රසයි කිය කිය  කාලා ඉවර උනාට පස්සේ තමා අපි කිව්වේ මෙහෙම සීන් එකක් උනා කියලා

කාලා ඉවර වෙලා කට්ටිය තමන්ගේ ටෙන්ට් වලට ගියා අපිත් ඉතින් අපේ ටෙන්ට් එකට ගිහින් අර ඉතුරු වෙච්ච බාගේ ගහන්න සෙට් උනා.

බෝතලේ කටේ තියන්ම ගහලා දැම්මා කට්ටියම සීතල නිසා දැනෙන්නේවත් නෑ

අපිට ටෙන්ට් වලට rain covers ගේන්න අමතක උනා. රෑට වැස්සා ටිකක් සැරට.

ආයේ කියන්න ඕන නෑනේ ෆීලින්ග් එක  ටෙන්ට් ඇතුළට වතුර උණලා බෑග් තෙමිලා රෙදිත් තෙමිලා අපිත් තෙමිලා එළි වෙනකන් ඔක්කොම උන් ඇහැරන් සීතලේ හිටියා

ඊළඟ දවසේ උදේ අපි නුවරඑළියේ Victoria Park එකටයි Gregory Lake එකටයි ගියා. ඊටපස්සේ රෑ 8ට එහෙන් තියෙන nigh mail එකේ ආපහු කොළඹ ආවා.

8ට කිව්වට කෝච්චිය එද්දී රෑ 12යි

ඔන්න ඔහොමයි අපේ Kirigalpoththa Hike එක

[QUOTE="guyzon, post: 22722801, member: 558697"] [b]Kirigalpoththa Hike - Horton Plains[/b] [CENTER][SIZE="5"]අපි හවස 4.30 වගේ වෙද්දී ආපහු හෝර්ටන් ඔෆිස් එක ගාවට ආවා. අපි රෑට නතර වෙන්න Camping site එකක් බුක් කරලා තිබ්බේ. ඉතින් බඩු ටිකත් අරන් කට්ටියම ආපහු ගියා බුක් කරපු camping site එකට. ගිහින් අපි ගෙනාපු ටෙන්ට් ටිකත් ගැහුවා.[/SIZE] [IMG]https://i.imgur.com/fx34Tjy.png[/IMG] [IMG]https://i.imgur.com/8OZOa4r.png[/IMG] [SIZE="5"]Checkoint එකෙන් යද්දී සේරම බලනවා අරක්කු, සිගරට් එහෙම ගෙනියන්න බෑ. රෑට සීතලේ නිකන් ඉන්නත් බෑනේ අනික කොල්ලොනේ ගියෙත්. ඉතින් අපි බෝතලයක් අරන් sprite මෙගා බෝතලේකට පුරවලා අනිත් වතුර බෝතල් ටිකත් එක්ක තියලා අරන් ගියා :rofl: [B]අපි රෑට කන්න නූඩ්ල්ස් තමා හැදුවේ. ඔතන තමා පට්ටම සීන් එක උනේ. නූඩ්ල්ස් තම්බන්න වළඳට වතුර දානකොට උට අමතක වෙලා අරක්කු දාපු බෝතලෙන් බාගයක් හලලා වළඳට :no: දැන් ඉතින් විසික් කරන්නත් බෑ අපරාදෙනේ :angry: අමද්‍යප සෙට් එකත් මුණ කට හෝදගන්න camp site එක අයිනෙන් යන ගඟට ගිහිල්ලා. ඒක නිසා මං කිව්වා ඕකට ඔහොම්ම වතුර දාලා ලිපේ තියපන් කියලා :P කොහොමහරි අන්තිමට කට්ටිය අරක්කු දාලා තම්බපු නූඩ්ල්ස් කෑවා රසයි කිය කිය :lol: කාලා ඉවර උනාට පස්සේ තමා අපි කිව්වේ මෙහෙම සීන් එකක් උනා කියලා :rofl:[/B] කාලා ඉවර වෙලා කට්ටිය තමන්ගේ ටෙන්ට් වලට ගියා අපිත් ඉතින් අපේ ටෙන්ට් එකට ගිහින් අර ඉතුරු වෙච්ච බාගේ ගහන්න සෙට් උනා. බෝතලේ කටේ තියන්ම ගහලා දැම්මා කට්ටියම සීතල නිසා දැනෙන්නේවත් නෑ :dull: අපිට ටෙන්ට් වලට rain covers ගේන්න අමතක උනා. රෑට වැස්සා ටිකක් සැරට. ආයේ කියන්න ඕන නෑනේ ෆීලින්ග් එක :( ටෙන්ට් ඇතුළට වතුර උණලා බෑග් තෙමිලා රෙදිත් තෙමිලා අපිත් තෙමිලා එළි වෙනකන් ඔක්කොම උන් ඇහැරන් සීතලේ හිටියා :sorry::P ඊළඟ දවසේ උදේ අපි නුවරඑළියේ Victoria Park එකටයි Gregory Lake එකටයි ගියා. ඊටපස්සේ රෑ 8ට එහෙන් තියෙන nigh mail එකේ ආපහු කොළඹ ආවා. 8ට කිව්වට කෝච්චිය එද්දී රෑ 12යි :( ඔන්න ඔහොමයි අපේ Kirigalpoththa Hike එක :):)[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom