Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Kirigalpoththa Hike
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක ගොඩක් උන්ට වෙනවා තමා. යද්දී කොහොමත් කන්දටනේ යන්නේ අඩි පාරේ. කන්ද පෙන නිසා ඒ පැත්තට තියෙන පාරක ගියාම හරි. ඒත් එනකොට හොයාගන්න අමාරුයි  Rep 3+

ඔව් මාත් අහලා තියෙනවා. එදා අපිට යන්න ටයිම් තිබ්බේ නෑ මචන්.

knuckles නම් හයිකින් වලට පට්ට

නෑ මචං ගයිඩ් කෙනෙක් ඕන නෑ. කෙල්ල එක්ක ගියාට අවුලක් නෑ. කැලේ දිවියෝ එහෙම ඉන්නවා. අපි යද්දිත් අඩි පාරේ දිවියෙක්ගේ අඩි සලකුණක් තිබ්බ මඩේ. ඒ උනාට උන් එහෙම එන්නේ නෑ කැලේ ඇතුළේ ඉන්නේ. රෑට තමා එලියට එන්නේ.

හැබැයි ඔය කන්ද ගැන කට්ටිය දන්නේ නැති නිසා සෙනග නෑ. අපි ගිය දවසෙත් මුළු දවසටම අපි විතරයි ගියේ. හැබැයි ආපහු එනකොට මගදී කෙල්ලෙකුයි තව කොල්ලෝ සෙට් එකකුයි ගියා.

ඔහියේ ඉඳල මචං කිලෝමීටර් 8ක් 9ක් වගේ තියෙනවා. අපි ඔහියේ ඉඳලා වෑන් එකක් බැලුවා 4000ක් ඉල්ලුවා. පට්ටිපොළ ඉඳලා තමයි ළඟම.

map එකක් තියෙනවා entrance එක ගාව නම්. ඒත් map ඕනේ නෑ බං පාර හොයාගෙන යන්න පුළුවන්. අඩි පාරක් තියෙනවා දිගටම.

ටෙන්ට් නම් එහෙන් ගන්න තැනක් නෑ බං. අපි නුගේගොඩින් අරන් ගියේ www.vividcamper.lk එකෙන්. අවුලක් නෑ මචං හොඳයි ඒත් මට රෙකමන්ඩ් කරන්න බෑ මොකද අපි ටෙන්ට් ගද්දි ඒවා බාරගත්තා කියලා අත්සන් කරලා දුන්නේ නාකි ආච්චි කෙනෙක් (ටෙන්ට් රෙන්ට් කරන එකාගේ අම්මාද කොහෙද) ඒ ගෑණිට rain covers දෙන්න අමතක වෙලා. අපිත් දන්නේ නෑ rain cover කියලා එකක් ටෙන්ට් වලට එනවා කියලා. හැබැයි අර අත්සන් කරන එකේ තියෙනවා rain covers බාරගත්තා කියලා. අපේ ගොනත් ඒක කියවන්නේ නැතුව අත්සන් කරලා අරන් ඇවිත් ටෙන්ට් තුන. පස්සේ ආපහු ටෙන්ට් බාර දෙන්න ගියාම උන් අහපි කෝ rain covers කියලා

අපි කිව්වා අපිට එහෙම එකක් දුන්නේ නෑ අපි දන්නේ නෑ කියලා. අර ආච්චි කියපි දුන්නමයි කියලා  අපිට මල දැන්. එහෙම මගුලක් දුන්නා නම් තෙමි තෙමි ඉන්නවද  උන් කොහොමහරි පිළිගත්තෙම නෑ. rain covers 3ක් කොහොමහරි අඩුයිලු. අපෙන් වැඩිපුර 800ක් ගත්තා. අපිටත් ඔප්පු කරන්න විදියක් නෑනේ අර කොලේක අත්සන් කරලත් එක්කනේ.

ඔය 800 මහ ගානක් නෙමෙයිනේ බං හැබැයි කරපු බලු වැඩේ නිසා අපි ඔක්කොම උන්ට google එකෙයි fb එකෙයි 1 Star reviews දැම්ම පෝලිමට වෙච්ච සීන් එක කියලා. විනාඩි 10ක් ගියේ නෑ අරූ කෝල් කරලා අනේ මල්ලි ඇයි එහෙම දෙයක් කලේ ඒවා අයින් කරන්න කියලා ආපහු සල්ලි බෑන්ක් එකට දැම්ම

හි හි කොහොමද ආතල් එක තෙමුනම  එහා පැත්තෙන් යන ගඟ තනි කලුයි වතුර. ඒ තරම් ගැඹුරුයි. දැක්කමත් බය හිතෙනවා  අපිට නම් එච්චර ලොකු වැස්සක් ආවේ නෑ යටින් වතුර එන්න තරම්. rain covers ගෙනිච්චේ නැති නිසා උඩින් වතුර ඉනුවා ඇතුළට.

කමෙන්ට් කරපු රෙප් දීපු මුල සෙට් එකට රෙප් දුන්නා. ඉතුරු සෙට් එකට හෙට දෙන්නම්

[QUOTE="guyzon, post: 22723521, member: 558697"] [SIZE="5"]ඕක ගොඩක් උන්ට වෙනවා තමා. යද්දී කොහොමත් කන්දටනේ යන්නේ අඩි පාරේ. කන්ද පෙන නිසා ඒ පැත්තට තියෙන පාරක ගියාම හරි. ඒත් එනකොට හොයාගන්න අමාරුයි :D Rep 3+ [/SIZE] [SIZE="5"]ඔව් මාත් අහලා තියෙනවා. එදා අපිට යන්න ටයිම් තිබ්බේ නෑ මචන්.[/SIZE] [SIZE="5"]knuckles නම් හයිකින් වලට පට්ට :love:[/SIZE] [SIZE="5"]නෑ මචං ගයිඩ් කෙනෙක් ඕන නෑ. කෙල්ල එක්ක ගියාට අවුලක් නෑ. කැලේ දිවියෝ එහෙම ඉන්නවා. අපි යද්දිත් අඩි පාරේ දිවියෙක්ගේ අඩි සලකුණක් තිබ්බ මඩේ. ඒ උනාට උන් එහෙම එන්නේ නෑ කැලේ ඇතුළේ ඉන්නේ. රෑට තමා එලියට එන්නේ. හැබැයි ඔය කන්ද ගැන කට්ටිය දන්නේ නැති නිසා සෙනග නෑ. අපි ගිය දවසෙත් මුළු දවසටම අපි විතරයි ගියේ. හැබැයි ආපහු එනකොට මගදී කෙල්ලෙකුයි තව කොල්ලෝ සෙට් එකකුයි ගියා. ඔහියේ ඉඳල මචං කිලෝමීටර් 8ක් 9ක් වගේ තියෙනවා. අපි ඔහියේ ඉඳලා වෑන් එකක් බැලුවා 4000ක් ඉල්ලුවා. පට්ටිපොළ ඉඳලා තමයි ළඟම.[/SIZE] [SIZE="5"]map එකක් තියෙනවා entrance එක ගාව නම්. ඒත් map ඕනේ නෑ බං පාර හොයාගෙන යන්න පුළුවන්. අඩි පාරක් තියෙනවා දිගටම. ටෙන්ට් නම් එහෙන් ගන්න තැනක් නෑ බං. අපි නුගේගොඩින් අරන් ගියේ [url]www.vividcamper.lk[/url] එකෙන්. අවුලක් නෑ මචං හොඳයි ඒත් මට රෙකමන්ඩ් කරන්න බෑ මොකද අපි ටෙන්ට් ගද්දි ඒවා බාරගත්තා කියලා අත්සන් කරලා දුන්නේ නාකි ආච්චි කෙනෙක් (ටෙන්ට් රෙන්ට් කරන එකාගේ අම්මාද කොහෙද) ඒ ගෑණිට rain covers දෙන්න අමතක වෙලා. අපිත් දන්නේ නෑ rain cover කියලා එකක් ටෙන්ට් වලට එනවා කියලා. හැබැයි අර අත්සන් කරන එකේ තියෙනවා rain covers බාරගත්තා කියලා. අපේ ගොනත් ඒක කියවන්නේ නැතුව අත්සන් කරලා අරන් ඇවිත් ටෙන්ට් තුන. පස්සේ ආපහු ටෙන්ට් බාර දෙන්න ගියාම උන් අහපි කෝ rain covers කියලා :oo: අපි කිව්වා අපිට එහෙම එකක් දුන්නේ නෑ අපි දන්නේ නෑ කියලා. අර ආච්චි කියපි දුන්නමයි කියලා :angry::angry::angry: අපිට මල දැන්. එහෙම මගුලක් දුන්නා නම් තෙමි තෙමි ඉන්නවද :sorry: උන් කොහොමහරි පිළිගත්තෙම නෑ. rain covers 3ක් කොහොමහරි අඩුයිලු. අපෙන් වැඩිපුර 800ක් ගත්තා. අපිටත් ඔප්පු කරන්න විදියක් නෑනේ අර කොලේක අත්සන් කරලත් එක්කනේ. ඔය 800 මහ ගානක් නෙමෙයිනේ බං හැබැයි කරපු බලු වැඩේ නිසා අපි ඔක්කොම උන්ට google එකෙයි fb එකෙයි 1 Star reviews දැම්ම පෝලිමට වෙච්ච සීන් එක කියලා. විනාඩි 10ක් ගියේ නෑ අරූ කෝල් කරලා අනේ මල්ලි ඇයි එහෙම දෙයක් කලේ ඒවා අයින් කරන්න කියලා ආපහු සල්ලි බෑන්ක් එකට දැම්ම :lol::lol::lol:[/SIZE] [SIZE="5"]හි හි කොහොමද ආතල් එක තෙමුනම :rofl: එහා පැත්තෙන් යන ගඟ තනි කලුයි වතුර. ඒ තරම් ගැඹුරුයි. දැක්කමත් බය හිතෙනවා :shocked: අපිට නම් එච්චර ලොකු වැස්සක් ආවේ නෑ යටින් වතුර එන්න තරම්. rain covers ගෙනිච්චේ නැති නිසා උඩින් වතුර ඉනුවා ඇතුළට.[/SIZE] [COLOR="Blue"][SIZE="5"][B][CENTER]කමෙන්ට් කරපු රෙප් දීපු මුල සෙට් එකට රෙප් දුන්නා. ඉතුරු සෙට් එකට හෙට දෙන්නම් :)[/CENTER][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom