Kiriye කෙල්ලෝ ඉන්නවාද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    LazyLizard කියල එක්කෙනෙක් ඉන්නව එයා කෙල්ලෙක් :yes:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කෙල්ලෝ නම් අඩුයි බන්. කොල්ලො ඉන්නවා. ඒ අතරේ කොලුකාරයො ටිකකුත් ඉන්නවා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    LazyLizard කියල එක්කෙනෙක් ඉන්නව එයා කෙල්ලෙක් :yes:


    ඕක කාටවත් කියන්න එපා කියලනේ යකෝ නම්බර් එක දුන්නේ
    ඊයා උබව නම් විස්වාස කරන්න හොද නැ:angry::angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඕක කාටවත් කියන්න එපා කියලනේ යකෝ නම්බර් එක දුන්නේ
    ඊයා උබව නම් විස්වාස කරන්න හොද නැ:angry::angry:

    උඹටත් දුන්නද ? :shocked:
     

    slml

    Well-known member
  • Sep 28, 2017
    467
    31
    83

    පලයන් පලයන් උබව විස්වාස කරන්න හොද නැ
    ඒ කෙල්ලගේ විස්වාසේ කැඩුවා
    උබ මහා පාපතරයෙක් :angry::angry:

    Oya kiyana kellata matath msg ekak danna kiyannako dana adura ganna
     

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    djnick ඇන්ටි කෙනෙක්
    හස්බන්ඩ් රටලු ඉන්නෙ, පාළුවට මිතුරෙක් අදුර ගන්නලු එළකිරි එන්නෙ :P