Kiriye senaga

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,221
    12,464
    113
    Piliyandala
    කිරියේ ගොඩක් හොඳ ත්‍රෙඩ් වැටුනේ නෑ ලඟකදී ඉඳල... මේකේ දෙතුන් දෙනෙක් නිසා ඇදගෙන යන සින් එකක් තියෙන්නේ.... ඇඩ්මින් මහතා ගොඩාක් බිසී වගේ... නැත්තම් මේකට හොඳ කලදසාවක් යයි....
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,931
    10,563
    113
    ආශික්ලන්තෙ

    Thread දාපු සේරම බැදලා ...ලමයි ඉන්නව ...උන් ස්කොලේ යවනව...පොලේ යනව ...වැඩට යනව...බිසී....අපි වගේ තනිකඩ සෙට් එක විතරයි කිරියට එන්නේ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    man enneth na soulmate hambunama :rolleyes:
    anika dan busy
    Anuradhara caracter eka close kalla damma adagena ynna amaru hinda :rolleyes:
    kasun ekai pessimist ewath next week weddi nathiwei
    Account 4kin thread damma kiyala satha 5ka deyak nane me Admin musalayagen :angry:
    ookata harihaman wdiyata meke Block option ekawath hadaganna ba
    member knek block kranm FB wage block wdiyta tynna oka kali kali penne nathiwa athread walai arahei mehei
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Mokada ban kenti gihin

    Kevinfdo ekat oyageda
     
    Loku deyak:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඇඩ්මින්ල බුදිද බං ? මට ත්‍රෙඩ් එකක් දාන්න තියෙනව ඇඩ්මින්ල බුදි වෙලාවක දාන්න ඕනෙ :( දන්න කෙනෙක් ඉන්නවනං බලල කියන්නකො

    Admin dawalta kala chuttak doi gannawa..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔයාගේ ආදරේ වගේ දැනුන් නෑ අයියෙ මට එයාගේ ආදරේ. මට කර ගන්න දෙයක් තිබ්බේ නෑ. එයා ගාව හිටියත් මගේ හිත තිබ්බේ ඔයා ගාව මගේ සුදු අයියේ. ඔයාට මාව විස්වාස නැත්තම් කමක් නෑ අයියේ😐 මම මහ පවු කාරියෙක්😭

    අඩන්න එපා බබා. මට ඔයා විස් වාසයි. ඔයා එහෙම නෑ.
    ඔයා පවු පවු.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඔයාගේ ආදරේ වගේ දැනුන් නෑ අයියෙ මට එයාගේ ආදරේ. මට කර ගන්න දෙයක් තිබ්බේ නෑ. එයා ගාව හිටියත් මගේ හිත තිබ්බේ ඔයා ගාව මගේ සුදු අයියේ. ඔයාට මාව විස්වාස නැත්තම් කමක් නෑ අයියේ😐 මම මහ පවු කාරියෙක්😭

    අඩන්න එපා බබා. මට ඔයා විස් වාසයි. ඔයා එහෙම නෑ.
    ඔයා පවු පවු.

    monada oi me :oo: