Kirulapaneta yanna

lasa1106

Member
Apr 26, 2012
626
197
0
කඩවත ඉදන් කොටුවට bus එකේ යන්න .......... කොටුවෙන් ගන්න 138 bus එක , මහරගම- පිටකොටුව,හෝමාගම- පිටකොටුව , කොට්ටාව- පිටකොටුව , ඔය ඔක්කොම bus route එක 138. පිටකොටුවෙන් නැගලා , කිරුලුපන බහින්න ...... කිරුලුපන බැහැලා කාගෙන් හරි අහන්න...... හරි ලේසි
 
  • Like
Reactions: ksagayan

ksagayan

Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet
    කඩවත ඉදන් කොටුවට bus එකේ යන්න .......... කොටුවෙන් ගන්න 138 bus එක , මහරගම- පිටකොටුව,හෝමාගම- පිටකොටුව , කොට්ටාව- පිටකොටුව , ඔය ඔක්කොම bus route එක 138. පිටකොටුවෙන් නැගලා , කිරුලුපන බහින්න ...... කිරුලුපන බැහැලා කාගෙන් හරි අහන්න...... හරි ලේසි
    thank you very much machan +6:yes::yes::yes::yes::yes::yes: