Kiss කරන හැටි දන්නේ නැත්නම් එන්න

rock pora

Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Kiss කරන හැටි දන්නේ නැත්නම් එන්න

    මෙන්න මේ නංගි කියලා දෙනවා කරන හැටි.ප්‍රශ්න තියෙනවනම් එයාගෙන් අහන්නත් කියල කියන්නේ :P
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    පසුගිය දිනෙක මමත් මගේ පෙම්වතියත්.. තොල් සිප ගැනීමත් සිදු කලා. විනාඩි 15ක් පමණ.. එය අපේ පළමු සිප ගැනීම.තොල් තදින් සිප ගැනීමේදි ඇයගේ තොල තුවාල වී පළමු ලේ වහනයත් සිදු උනා (ස්වල්පයක්).දැන් ඇයත් මමත් බියෙන් පසුවන්නේ ඇය ගැබ් ගැනීමටකට ලක්ව අතිදැයි කියා.. තොල් සිප ගැනීමකදී කාන්තාවන් ගැබ් ගන්නවාද..? වෛද්‍යතුමනී දැන් මා කුමක් කළ යුතුද පහදන්න.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    ඒඩ්ස් හැදුනෙ ඒමද
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලගදි එකියක් සෙට් වුනේ නැති එකයි අවුල සිපගන්න තොල් හපන්න තොල් දත් වලින් අදින්න තොල් ලෙවකන්න තොල් උරන්න දිව උරන්න දිව හපන්න දිවට දිව ගාවවන්න :sorry::sorry:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    පසුගිය දිනෙක මමත් මගේ පෙම්වතියත්.. තොල් සිප ගැනීමත් සිදු කලා. විනාඩි 15ක් පමණ.. එය අපේ පළමු සිප ගැනීම.තොල් තදින් සිප ගැනීමේදි ඇයගේ තොල තුවාල වී පළමු ලේ වහනයත් සිදු උනා (ස්වල්පයක්).දැන් ඇයත් මමත් බියෙන් පසුවන්නේ ඇය ගැබ් ගැනීමටකට ලක්ව අතිදැයි කියා.. තොල් සිප ගැනීමකදී කාන්තාවන් ගැබ් ගන්නවාද..? වෛද්‍යතුමනී දැන් මා කුමක් කළ යුතුද පහදන්න.

    පලමු ලේ වහනය සිදු වූවානම් ඔබට වැලඳී ඇත්තේ අවලන් රෝගයකි. හරකුන්ගේ ගෙලට දමන ගෙජ්ජි වැලක් පැලඳීමෙන් තුන් දොස් කිපේ.ගැබ් ගැනීම වලක්වා ගත හැක. එහෙත් ඔබෙගේ ප්‍රශ්නය පැහැදිලි නැතිකමින් නිවැරදි පිලිතුරක් ලබා දිය නොහැක.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ලගදි එකියක් සෙට් වුනේ නැති එකයි අවුල සිපගන්න තොල් හපන්න තොල් දත් වලින් අදින්න තොල් ලෙවකන්න තොල් උරන්න දිව උරන්න දිව හපන්න දිවට දිව ගාවවන්න :sorry::sorry:

    තොප්පියා තෝ මහ වල් යකෝ....:P:P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පසුගිය දිනෙක මමත් මගේ පෙම්වතියත්.. තොල් සිප ගැනීමත් සිදු කලා. විනාඩි 15ක් පමණ.. එය අපේ පළමු සිප ගැනීම.තොල් තදින් සිප ගැනීමේදි ඇයගේ තොල තුවාල වී පළමු ලේ වහනයත් සිදු උනා (ස්වල්පයක්).දැන් ඇයත් මමත් බියෙන් පසුවන්නේ ඇය ගැබ් ගැනීමටකට ලක්ව අතිදැයි කියා.. තොල් සිප ගැනීමකදී කාන්තාවන් ගැබ් ගන්නවාද..? වෛද්‍යතුමනී දැන් මා කුමක් කළ යුතුද පහදන්න.

    දිල්දෝ අයියන්ඩි ගැබ් ගැනීම පරික්ෂාවට පළමු hiv පරික්ශනේ කොරගන්න :P:rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙන්න මේ නංගි කියලා දෙනවා කරන හැටි.ප්‍රශ්න තියෙනවනම් එයාගෙන් අහන්නත් කියල කියන්නේ :P

    එපිසෝඩ් 2 න මොනව කරනහැටි කියල දෙයිද මේ නගා :baffled::P:rofl::P:P
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    මේ නංගිත් එක්ක ටෙස්ටින් පාරක් දාන්න බැරි වෙයිද දන්නේ නෑ නේද?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    කොමන්ට්ස් කියවන්න මරු වීඩියෝ එකක් කාලෙකට පස්සේ. චැනල් එක පැත්තේ ගිහින් බලපන්. පට්ට ආතල්. :rofl:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පසුගිය දිනෙක මමත් මගේ පෙම්වතියත්.. තොල් සිප ගැනීමත් සිදු කලා. විනාඩි 15ක් පමණ.. එය අපේ පළමු සිප ගැනීම.තොල් තදින් සිප ගැනීමේදි ඇයගේ තොල තුවාල වී පළමු ලේ වහනයත් සිදු උනා (ස්වල්පයක්).දැන් ඇයත් මමත් බියෙන් පසුවන්නේ ඇය ගැබ් ගැනීමටකට ලක්ව අතිදැයි කියා.. තොල් සිප ගැනීමකදී කාන්තාවන් ගැබ් ගන්නවාද..? වෛද්‍යතුමනී දැන් මා කුමක් කළ යුතුද පහදන්න.
    සාමාන්‍යයෙන් අපි තොල් කියන්නේ කට වටේ තියෙන දෙයකටයි පුතා.උබ මෙතන තොල් මොකේටද කියලා මට හිතාගන්න අමාරුයි.හරියටම ඔබේ ප්‍රශ්නෙට පිළිතුරක් අවශ්‍යනම් මට මේ දේ පැහැදිලි කරදෙන්න :P:P:P

    Meyath leak karagai wage
    :D:D

    ලගදි එකියක් සෙට් වුනේ නැති එකයි අවුල සිපගන්න තොල් හපන්න තොල් දත් වලින් අදින්න තොල් ලෙවකන්න තොල් උරන්න දිව උරන්න දිව හපන්න දිවට දිව ගාවවන්න :sorry::sorry:
    කරවිල අමුවෙන් කාපන්.එතකොට ඔය අමාරුව හරියනවා :D
    :D:D
    එල මචන් :)

    පලමු ලේ වහනය සිදු වූවානම් ඔබට වැලඳී ඇත්තේ අවලන් රෝගයකි. හරකුන්ගේ ගෙලට දමන ගෙජ්ජි වැලක් පැලඳීමෙන් තුන් දොස් කිපේ.ගැබ් ගැනීම වලක්වා ගත හැක. එහෙත් ඔබෙගේ ප්‍රශ්නය පැහැදිලි නැතිකමින් නිවැරදි පිලිතුරක් ලබා දිය නොහැක.
    :rofl::rofl::rofl:

    මරුසිරා;21740840 said:
    එපිසෝඩ් 2 න මොනව කරනහැටි කියල දෙයිද මේ නගා :baffled::P:rofl::P:P
    ඩිස්ටි ඩිඩින් තමා ඉතින් :D:D:D

    අනේ නංගි කරලම පෙන්වන්නකෝ
    :baffled::baffled::baffled::baffled::baffled:

    මේ නංගිත් එක්ක ටෙස්ටින් පාරක් දාන්න බැරි වෙයිද දන්නේ නෑ නේද?
    උබ ආදුනිකයිද :P

    Mekinam patta baduwak wage
    social කෙල්ලෝ ඉන්නවා බන්.උන් හැමෝ එක්කම open කතා කරන්නේ.දෙකට ගැනගන්න බැ වගේ ඉඳලා කරන්න පුළුවන් හැම කුජිත වැඩේම කරන කෙල්ලෝ වගේ නෙමෙයි බන් ඒ කෙල්ලෝ

    කොමන්ට්ස් කියවන්න මරු වීඩියෝ එකක් කාලෙකට පස්සේ. චැනල් එක පැත්තේ ගිහින් බලපන්. පට්ට ආතල්. :rofl:
    සිරාවටම.දැන් අපේ උන් ඒක වනසලා ඇති බන් :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කරවිල අමුවෙන් කාපන්.එතකොට ඔය අමාරුව හරියනවා :D

    දන් බත් එක්ක කන්න තියෙනවා
    කරවිල අමුවෙන් සම්බෝල හදලා :love::love::P:P

    උබව උබේ කොමෙන්ට් දකිද්දී මටනම් හිතෙන්නෙම උබ හෙන ෆන් එකේ ඉන්න කොල්ලෙක් වගේ බන්
    :sorry::sorry: