
සිම් එකම ගත්තේ 1,500කට නේද? 077Live කියල ගහල තියෙනව පැත්තෙන්. දාන්නෙම 400 කාඩ්.තාම අපේ ගෙදර තියෙන්නෙ ඔහොම ඉන්කමින් වලටත් සල්ලි කැපුනු කාලෙ ගනිපු සිම් එකක්, ට්‍රාන්ස්පේරන්ට් සිම් එකක් තමයි, උඩ පැත්තෙන් බැලුවම මයික්‍රොචිප් එක එහෙමත් ලාවට පේන්න තියනවා
අපි අරගෙන් පොඩි කාලෙකින් ඉන්කමින් ටෝටලි ෆ්‍රී උනා.

මුල දෙක නං හරියටම හරි, 400 කාඩ් නිතරම දැම්මද කියලා නං මතක නැහැ, ඒ කාලෙ තාත්තා කාඩ් ගේන්නෙ. අපි ෆෝන් එක ඇල්ලුවත් සල්ලි කැපෙනවා කියලා ඒ කාලෙ කියන්නෙ.සිම් එකම ගත්තේ 1,500කට නේද? 077Live කියල ගහල තියෙනව පැත්තෙන්. දාන්නෙම 400 කාඩ්.![]()
මම ගත්තේ ඉන්කමින් 1 මිනිට් ෆ්‍රි එකක් බන් 2002-3 වගේ
පස්සේ උන් තත්පර 30 ඉන්කමින් ෆ්‍රි එකකුත් දුන්නා
සිම් 3000-1500 අතර ගියේ. මගේ වැඩේ රින්ග්ටෝන් බාන එක ජි පි ආර් එස් වලින්. හැබැයි සුන්දර මතක බන්![]()
පික්චර් මැසේජ් අඳින්න පුළුවන් ඔප්ෂන් එක තියෙන නොකියා ෆෝන් එකකුත් තිබ්බනේ ඒ කාලේ. Nokia 3315ද මන්දාමුල දෙක නං හරියටම හරි, 400 කාඩ් නිතරම දැම්මද කියලා නං මතක නැහැ, ඒ කාලෙ තාත්තා කාඩ් ගේන්නෙ. අපි ෆෝන් එක ඇල්ලුවත් සල්ලි කැපෙනවා කියලා ඒ කාලෙ කියන්නෙ.
අපේ ගෙදර තිබුනෙ අර පරන නොකියා එකක්, කොම්පෝසර් එකක් තිබ්බානේ අර කෝඩ් ගහලා රිගින්ටෝන් හදන්න පුලුවන්
යාලුවෙක්ගෙ ලඟ තිබිලා කෝපිකඩේ ටෝන් එක, දවසක් ඒකෙ කෝඩ් ටික සේරම කොලේක ලියං ඇවිත් ගෙදර ඇවිත් ටයිප් කරලා ටෝන් එක හදා ගත්තා මතකයි, අපිට ෆෝන් එක යන යන තැන අරං යන්න දුන්නෙ නැහැ, ඒක ගෙදර තියල තිබ්බෙ.
තව අර පික්චර් මැසේජ්ද මොනවද කියලා තිබුනා නේ, SMS එකක් විදියට යන්නෙ ඒ උනාට ටෙක්ස්ට් එක වෙනුවට පින්තූරයක් තියෙන්නෙ dot matrix display එකේ.