manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    530FBE5D-A0F6-4DF4-ACEF-D17B54A09E8D.jpeg

    kit_per_second_ad.jpg
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    තාම අපේ ගෙදර තියෙන්නෙ ඔහොම ඉන්කමින් වලටත් සල්ලි කැපුනු කාලෙ ගනිපු සිම් එකක්, ට්‍රාන්ස්පේරන්ට් සිම් එකක් තමයි, උඩ පැත්තෙන් බැලුවම මයික්‍රොචිප් එක එහෙමත් ලාවට පේන්න තියනවා
    අපි අරගෙන් පොඩි කාලෙකින් ඉන්කමින් ටෝටලි ෆ්‍රී උනා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara

    සිම් එකම ගත්තේ 1,500කට නේද? 077Live කියල ගහල තියෙනව පැත්තෙන්. දාන්නෙම 400 කාඩ්. 😃
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මම ගත්තේ ඉන්කමින් 1 මිනිට් ෆ්‍රි එකක් බන් 2002-3 වගේ
    පස්සේ උන් තත්පර 30 ඉන්කමින් ෆ්‍රි එකකුත් දුන්නා
    සිම් 3000-1500 අතර ගියේ. මගේ වැඩේ රින්ග්ටෝන් බාන එක ජි පි ආර් එස් වලින්. හැබැයි සුන්දර මතක බන් :love:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    සිම් එකම ගත්තේ 1,500කට නේද? 077Live කියල ගහල තියෙනව පැත්තෙන්. දාන්නෙම 400 කාඩ්. 😃
    මුල දෙක නං හරියටම හරි, 400 කාඩ් නිතරම දැම්මද කියලා නං මතක නැහැ, ඒ කාලෙ තාත්තා කාඩ් ගේන්නෙ. අපි ෆෝන් එක ඇල්ලුවත් සල්ලි කැපෙනවා කියලා ඒ කාලෙ කියන්නෙ.

    මම ගත්තේ ඉන්කමින් 1 මිනිට් ෆ්‍රි එකක් බන් 2002-3 වගේ
    පස්සේ උන් තත්පර 30 ඉන්කමින් ෆ්‍රි එකකුත් දුන්නා
    සිම් 3000-1500 අතර ගියේ. මගේ වැඩේ රින්ග්ටෝන් බාන එක ජි පි ආර් එස් වලින්. හැබැයි සුන්දර මතක බන් :love:

    අපේ ගෙදර තිබුනෙ අර පරන නොකියා එකක්, කොම්පෝසර් එකක් තිබ්බානේ අර කෝඩ් ගහලා රිගින්ටෝන් හදන්න පුලුවන්
    යාලුවෙක්ගෙ ලඟ තිබිලා කෝපිකඩේ ටෝන් එක, දවසක් ඒකෙ කෝඩ් ටික සේරම කොලේක ලියං ඇවිත් ගෙදර ඇවිත් ටයිප් කරලා ටෝන් එක හදා ගත්තා මතකයි, අපිට ෆෝන් එක යන යන තැන අරං යන්න දුන්නෙ නැහැ, ඒක ගෙදර තියල තිබ්බෙ.
    තව අර පික්චර් මැසේජ්ද මොනවද කියලා තිබුනා නේ, SMS එකක් විදියට යන්නෙ ඒ උනාට ටෙක්ස්ට් එක වෙනුවට පින්තූරයක් තියෙන්නෙ dot matrix display එකේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    මුල දෙක නං හරියටම හරි, 400 කාඩ් නිතරම දැම්මද කියලා නං මතක නැහැ, ඒ කාලෙ තාත්තා කාඩ් ගේන්නෙ. අපි ෆෝන් එක ඇල්ලුවත් සල්ලි කැපෙනවා කියලා ඒ කාලෙ කියන්නෙ.

    අපේ ගෙදර තිබුනෙ අර පරන නොකියා එකක්, කොම්පෝසර් එකක් තිබ්බානේ අර කෝඩ් ගහලා රිගින්ටෝන් හදන්න පුලුවන්
    යාලුවෙක්ගෙ ලඟ තිබිලා කෝපිකඩේ ටෝන් එක, දවසක් ඒකෙ කෝඩ් ටික සේරම කොලේක ලියං ඇවිත් ගෙදර ඇවිත් ටයිප් කරලා ටෝන් එක හදා ගත්තා මතකයි, අපිට ෆෝන් එක යන යන තැන අරං යන්න දුන්නෙ නැහැ, ඒක ගෙදර තියල තිබ්බෙ.
    තව අර පික්චර් මැසේජ්ද මොනවද කියලා තිබුනා නේ, SMS එකක් විදියට යන්නෙ ඒ උනාට ටෙක්ස්ට් එක වෙනුවට පින්තූරයක් තියෙන්නෙ dot matrix display එකේ.
    පික්චර් මැසේජ් අඳින්න පුළුවන් ඔප්ෂන් එක තියෙන නොකියා ෆෝන් එකකුත් තිබ්බනේ ඒ කාලේ. Nokia 3315ද මන්දා
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    26556DFC-5354-44AE-8B23-90B1A2F6E9BD.png

    Mulinma me jathiye phone ekak apita rata indan hambune. Mekata mobitel sim ekak ganna mobitel headoffice ekatama yanna una. Gaana mathaka na thaama matakai parana number eka. Sms welata wenana charge kala. E facility eka gatte na api. Passe kaleka eka free hamotana dunnaa.

    Me phone eke wam paththe scroll eka obanna puluwan kiyala api dana gatte me phone eka hambawela masa 7,8 giyata passe. Ethakan api danne meken calls gannai answer kerannai witarai.
    Gamea ehema tibba hoda patta phone eka machan. Ee kale hatiyata mara advanced.