Kitchen sink help

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    පැන්ට්‍රි එකට හයිකරන්න නානාප්‍රකාර සින්ක් තියනවනේ, ඔයාලගේ අත්දෙකීමේ හැටියට පාවිච්චියට හොදම මොඩල් එක මොකක්ද?
    20 ත් 30 ත් අතර ගානකට ගන්න පුළුවන්.

    දන්න තැනක් තියනවනම් ඒ විස්තරත් දාන්න.