පැන්ට්රි එකට හයිකරන්න නානාප්රකාර සින්ක් තියනවනේ, ඔයාලගේ අත්දෙකීමේ හැටියට පාවිච්චියට හොදම මොඩල් එක මොකක්ද? 20 ත් 30 ත් අතර ගානකට ගන්න පුළුවන්. දන්න තැනක් තියනවනම් ඒ විස්තරත් දාන්න.